මොන කල්පනාවක්ද බං මූ අර ඇන්ටිලා දිහා බල බල වැඩ දාන්න ගිහිං![]()
හෆ්ෆා එහෙමද..??? එහෙනම් මුගේ බෙල්ල ගහල ගියත් මූ දන්නා එකක් නෑ...

යකෝ අපේ අම්මට විතර වයස ඇති ඒ ඇන්ටිල දෙන්නට......නාකි විසේට අර ලමිස්සියෝ දෙන්න ඉස්සරහ ස්ටන්ට් දාන්න යන්න ඇති
get well soon machan![]()




කලු පූසා;12110224 said:
Elazzoh,ammo sellam na,
madayi oin beruna,ahaka ehema vaduna nam kapothi,
parissamen vada karapan

උන්දෙන්න එලියට ගියාම මම නැග්ගෙ පුටුව උඩට..මොන කල්පනාවක්ද බං මූ අර ඇන්ටිලා දිහා බල බල වැඩ දාන්න ගිහිං![]()


Elazammbo athi oin giya ikmanata saneepa weyan machn



යකෝ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මගේ පෞද්ගලික දේ කියන්නවත්,,ඔබලට ආතල් ගන්නවත් නෙවෙයි...ඔබලට පාඩමක් උගන්වන්න,ආදර්ශයක් දෙන්න..
![]()
dan ithin oka honda wenakan athal ekak ganin 
කලු පූසා;12110310 said:hari hari ban una de unanedan ithin oka honda wenakan athal ekak ganin
![]()




ඒ කියන්නේ උඹට ඔලුවක් තියෙනවා......
කියලා වැඩක් නෑ බං.... අද නම් අපල දවසක්ද කොහෙද...... මාවත් අද උදේ ලිස්සලා අත පොඩ්ඩක් තුවාල උනා...... ඒ මදිවට, හවස, බස් එක එලවන් යනකොට, %^& පොලිස් කාරයෙක්, ඉරක් කැපුවා කියලා දඩයක් ලිව්වේ නැතැයි..... ඒ පොලිස් කාරයට හැමිනෙන්න ඕනා ......
හැම නියන් කාලෙකටම ඕකට වතුර ලැබෙන්න ඕනා......
![]()
උඹට දැන් අවුලක් නෑ නේ.....?? බෙහෙතුත් දෙන්න ඈති නේද බොන්න......??


madai wecha de..dan aulak nane ubata...ooka tama mole sihiyen wadak karanna kiyanne..get well soon machnTxadee sudu ikmnata saneepa wenna prarthna karanwa
thnx mchn mathak akranwada ow bn fan wage dewal hena awadanam![]()


දැන් මචන් ඔක්කොම සුන් ගෙට වෙලා තමයි..Get well soooooooooooon machan


දැන් මචන් ඔක්කොම සුන් ගෙට වෙලා තමයි..affata siri...ara nurse nangila dennata mulinma AC eka daana denna tibba num hari nehmadai wecha de..dan aulak nane ubata...ooka tama mole sihiyen wadak karanna kiyanne..get well soon machn




උබත් කරගන්න වැඩ බන්
මට මතක් උනේ අර සෝමපලයාගේ කතාව...ඒ කතාවෙත් මේ දවස් වල කතා නායකයා හොස්පිටල් එකේනේ ....
get well soon machan

ado therenne nathi words wagayak thiyenawa ban.

