අද මගේ ජිවිතේ සතුටුම දවසක් මම ටැමිල් කොල්ලෙක් ගියේ කොලබ සිංහල ඉස්කෝලෙක මිශ්‍ර පාසලක , ඒකෙන් පටන් ගත්ත ආදර කතාව අද වෙද්දි කසාදයක් දක්වා ආවා මට මාර සතුටක් තියෙන්නෙ මුලදි එයාගෙ අම්ම එහෙම බැන්න මට දෙමල කියල 🥹 මම හිතුවේ ඒ හේතුව නිසා එයා මාව දාල යයි කියල ඒත් දැන් අවුරුදු 10 ක් වෙනව අද අපේ කසාදේ ,මට මාර සතුටක් මුලදි ජාති බේද බලල එයාගෙ අම්මල තාත්තල අකමැති උනාට දැන් කැමති වෙන්න හේතුව මම ඉංජිනෙරුවෙක් නිසා , මට මේකෙන් දෙන්න තියෙන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අම්මල තාත්තල කියන දේ අහල නැති කර ගන්න එපා 🥹♥, ඔයාල දිගටම අල්ලන් ඉන්න , ජීවිතේ දිනන්න එතකොට හැමදේම විසදෙයි , මම මගේ ටාර්ගට් එක කර ගත්තේ එයා වෙනුවෙන් කොහොම හරි ඒ දේ කරනව කියල අද ඒක සාර්ථක උනා අද මම එයාගෙ අත ගන්න ව ♥♥ , කව්දාවත් ජාති ආගම් ප්‍රශ්න නිසා තමන් ගේ ආදරේ නැති කර ගන්න එපා කියන්න තමා මට තියෙන්නෙ , ♥♥ මට එන සතුට මං මේ විදිහට දැම්මේ ♥♥