අද මගේ ජිවිතේ සතුටුම දවසක් 🥹❤️

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    රිප්ලයි දැමීමට පෙර කතෘ තුමාගේ අනෙක් නිර්මාණ පිලිබඳව සොයා බැලීමට අමතක නොකරන්න.

    576689.jpg
     
    • Haha
    Reactions: handley

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    සතුට වැඩි කමට අපි දෙන්නට අද නින්ද යන්නෙත් නෑ, එළි වෙනකම් ඕම්යක් (Card) ගහන්න බැලුවේ. ආදරය උඹල ඔක්කොටම ❤️
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අද මගේ ජිවිතේ සතුටුම දවසක් මම ටැමිල් කොල්ලෙක් ගියේ කොලබ සිංහල ඉස්කෝලෙක මිශ්‍ර පාසලක , ඒකෙන් පටන් ගත්ත ආදර කතාව අද වෙද්දි කසාදයක් දක්වා ආවා මට මාර සතුටක් තියෙන්නෙ මුලදි එයාගෙ අම්ම එහෙම බැන්න මට දෙමල කියල 🥹 මම හිතුවේ ඒ හේතුව නිසා එයා මාව දාල යයි කියල ඒත් දැන් අවුරුදු 10 ක් වෙනව අද අපේ කසාදේ ,මට මාර සතුටක් මුලදි ජාති බේද බලල එයාගෙ අම්මල තාත්තල අකමැති උනාට දැන් කැමති වෙන්න හේතුව මම ඉංජිනෙරුවෙක් නිසා , මට මේකෙන් දෙන්න තියෙන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අම්මල තාත්තල කියන දේ අහල නැති කර ගන්න එපා 🥹♥, ඔයාල දිගටම අල්ලන් ඉන්න , ජීවිතේ දිනන්න එතකොට හැමදේම විසදෙයි , මම මගේ ටාර්ගට් එක කර ගත්තේ එයා වෙනුවෙන් කොහොම හරි ඒ දේ කරනව කියල අද ඒක සාර්ථක උනා අද මම එයාගෙ අත ගන්න ව ♥♥ , කව්දාවත් ජාති ආගම් ප්‍රශ්න නිසා තමන් ගේ ආදරේ නැති කර ගන්න එපා කියන්න තමා මට තියෙන්නෙ , ♥♥ මට එන සතුට මං මේ විදිහට දැම්මේ ♥♥
    සරම ඇදලද හනිමූන් ගියේ