අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,909
    1,569
    113
    කසාද බැදලා නේද තෝ? ගෑණිට යුතුකම් ඉටුකරන් හිටඔඅන් පොන්ස් අනුන්ගෙ කුණු හුත්තවල් පස්සෙ නොයා
    උබද රේප් කැපුවේ ..කමක් නෑ බං..මම වෙන උන් පස්සේ යන්නෙත් නෑ, ගිහිනුත් නෑ...
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    ඔහොම උනේ උබේ හොදට වෙන්න පුළුවන් මචන්. :yes: ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න බලපන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබද රේප් කැපුවේ ..කමක් නෑ බං..මම වෙන උන් පස්සේ යන්නෙත් නෑ, ගිහිනුත් නෑ...

    රෙප්? රෙප් කියන්නෙ රියල් ලයිෆ් එකේ ගූ කෑලි ඔන්ලයින් පොරවල් වෙන්න එක එකාට මාරු කර කර හිගා කන හුත්තටද බං?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මචන් මේක හරි.මම engaged උනා තමා..එකිව තමා අද වෙඩින් එක ගන්න හිටියෙත්...

    ඇයි ඒකට මොකද උනේ එතකොට? :confused::confused:

    අනික් එක මම උඹේ රෙප් කැපුවෙ නෑ. මුලින් වැරදි දෙයක් කියවුනා නම් සමාවෙන්න
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් මේක හරි.මම engaged උනා තමා..එකිව තමා අද වෙඩින් එක ගන්න හිටියෙත්...

    පරණ ලබ්බ අතෑරල අලුත් පුහුලකට අත තියපන්.:yes::yes:
    අතීතෙ ගැන දුක් වෙවී ඉන්න ඉන්න තරම් අපේ ජීවිතේ දිග නෑ බන්. දැනටමත් බාගයක් විතර ඉවරයිනෙ:(:(.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් උඹෙ වයස සහ සිද්දිය මට PM එකක් දාන්නම් උඹට මගේ අසාර්ථක ලව් ස්ටෝරි ටික සහ මගෙ වර්ථමානෙ ගැන ලියල PM එකක් දාන්නම් හිත හදාගන්න වැදගත් වේවි.
     
    • Like
    Reactions: jeewan tk

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් උඹෙ වයස සහ සිද්දිය මට PM එකක් දාන්නම් උඹට මගේ අසාර්ථක ලව් ස්ටෝරි ටික සහ මගෙ වර්ථමානෙ ගැන ලියල PM එකක් දාන්නම් හිත හදාගන්න වැදගත් වේවි.

    puluwan nam methanama dapan apitath wadagath wei.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් උඹෙ වයස සහ සිද්දිය මට PM එකක් දාන්නම් උඹට මගේ අසාර්ථක ලව් ස්ටෝරි ටික සහ මගෙ වර්ථමානෙ ගැන ලියල PM එකක් දාන්නම් හිත හදාගන්න වැදගත් වේවි.

    puluwan nam methanama dapan apitath wadagath wei.

    up
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,909
    1,569
    113
    උඹ ඔය කියන්නෙ ඇත්තක් නම් උඹෙ වයස සහ සිද්දිය මට PM එකක් දාන්නම් උඹට මගේ අසාර්ථක ලව් ස්ටෝරි ටික සහ මගෙ වර්ථමානෙ ගැන ලියල PM එකක් දාන්නම් හිත හදාගන්න වැදගත් වේවි.

    ELA MACHAN..MAAM DANNAM
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගිය දේ ගියා බන්. දැන් ඕවා ගැන හිත හිතා ඉඳලා අනාගතෙත් කෙලව ගන්නේ නැතුව ඊට වඩා හැම අතින්ම හොඳ කෙල්ලෙක් ලබා ගන්න පුළුවන් වෙන තැනට වැඩ කර ගනින්. ජීවිතේ කිසි දෙයක් ස්ථිර නෑ බන්. සමහරවිට ඔහොම වෙන්න ඇත්තේ උඹේම හොඳට. ඕවා පැත්තකට දාල අනාගතේ සාර්ථක කරගන්න වැඩ කරපන්. කියන තරම් ලේසි නෑ තමයි ඉතින් කරන එක. ඒත් ඒක තමයි එකම විසඳුම.
     
    • Like
    Reactions: jeewan tk