That's probably her way of wishing "Happy Birthday" Cheer up.අද මගේ birthday එක යාලුවනේ.
මන් Try කරන කෙල්ල මට විශ් කරේ නෑ යාලුවනේ.
ඒ මදිවට කෝල් කරලම කීවා මන් ඔයාට විශ් කරන්නේ නෑ කියලා.
හරි වේදනයි මගෙ එලකිරි යාලුවනේ

Happy Birth day brother.... !!!!
Thanks yaaluwaneMany happy returns of the day!![]()



Thanks මගේ යාලුවේසුභ උපන්දිනයක් වේවා !
ට්‍රයි කරන කෙල්ලම වයිෆ් කරගන්න ලැබේවා !

Thanks මගේ යාලුවේHappy birthday මගේ පැටියෝ![]()

Thanks මගේ යාලුවේ මගේ හිත හැදුවටEhema karanne aadareta.
Thanks හිච්චෝSame to you machan
i m fine thank you
kallage numbere pm dapan mokak hari karla denna
Happy birthday macho. Ganu amathaka karala athal eke indapan![]()
Happy birthday bro....![]()
Thank u මචන්ලාසුභ උපන්දිනයක් වේවා !
Mageth birthday eka ada. umbata kamathi eki ekai special kare umbawa