අද මට්ච් එකේ සම්පුර්න තතු!

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    අද මට්ච් එකේ සම්පුර්න තතු!

    SriLanka-Flag.jpg

    1551-1-sri-lanka-cricket.jpg

    ICC_World_Cup_2011_salogo.jpg
    එක්වන්න රෝච්ක් වන්න ඇද්ද ශ්‍රී ලංකා සහ නවසේලන්තේ අතර පවත් වෙන අර්ද අවසන් පුවරුව වැටියේ සජීවේ තතු සහ සාකච්චා සඳහා. :)

    ඔක්කොම මෙයට ඇදලා ත්රෙඅඩ්ස් මේකේ ලිස්ට් කරමි

    අද ටෙං එක ගැන විස්තර මේකෙන් බලාගන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1094236

    පිටියේ ගැන විස්තර මේකෙන් දැනගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1094279

    Match එකේ තතු මේ ත්රෙඅඩ් එකෙන් ම තමි ඉතින්... :)

    හොන්ද නම් අරව ++ දුන්නට කමක් නා .... :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං උඹ මේ ලියල තියන භාෂාව සංස්කෘත ද ?? මටනම් මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචං උඹ මේ ලියල තියන භාෂාව සංස්කෘත ද ?? මටනම් මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ :lol:

    මාත් ඒක තමයි බැලුවේ. මම හිතුවා මං බීලා වැඩිවෙලා අමුතු විදිහට පේනවා කියලා. බලනකොට එහෙම නෑ නේ