අද මට අවුරුද්දයි

අද මට ගොඩාක් සතුටු දවසක්

අද ලෝක ලමා දිනය නෑ ඒ හින්ද නෙමේ
අද මට අවුරුද්දයි....ඉපදිලා නෙමේ කිරියට ඇවිත්.
තව අද මගේ Rep power එක හතර වුනා.ඉතින් අද ඉදන් දෙන්නෙ හතරෙ පාරවල් තමා ඉතින්
ඒ විතරක් නෙමේ මේ මගේ 2000 වෙනි පෝස්ට් එක
කලින් දන්නෙ නෑ කිරිය ගැන සිංදු බාන්න දවසක්ඇවිත් වැරදිලාද කොහෙද ආව මතකයි.
පෝස්ට් දාල තියෙනවත් දැක්ක.හැරිල යන්න හදලත් නිකමට එකක් ක්ලික් කරල බැලුව.නියමයි නෙ.තව ක්ලික් කලා.තව ක්ලික් කලා.එදා ගොඩක් පෝස්ට් බැලුව.දන්නෙ නැති ගොඩාක් දේවල් දැන ගත්ත
පස්සෙ රෙජිස්ටෙර් උනා.ත්රෙඩ් දාන්න ඉගෙන ගන්න දුන්න ගේමක්....
කොහොම හරි ත්රෙඩුත් දැම්ම.මුලින් සමහරු බැන්න ෆේක් කියල.මගේ නම හින්ද වෙන්න ඇති..ඒත් රෙගිස්ටෙර් වෙන වෙලාවෙ මට හිතුනෙ ඕක තම.පස්සෙ වෙනස් කරන්න හිතන් දැම්මෙ කොහෙද වෙනස් කරන්න බෑනෙ
ඉතින් මම කිරිපැණි ම උනා.
ඉතින් කියන්න තියෙන්නෙ මට මෙතෙන්ට එන්න උදව් කරපු,මට රෙප් දීපු,නොදීපු,කපපු,හොද කියපු,බැනපු,හැම මගුලම කරපු ඔක්කොටම මාගෙ ප්රමාණය

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Last edited: