අද මට දුක හිතුනා බං

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Yako lamayawa aran hadaganin ubata ochara duka nam :lol: adannepa yako ochara :yes: gaanu ohoma thamai..

    Siyalu de athi wenawa, nathi wenawa...Siylau sanskaarayo nasena sului :yes: anika api ma badaagena adaraya karana shareeraya kiyanne dawasaka kunuwela dirala yana mas godak witharai :yes:

    ithin okata alenna epa echara...hitha hadaganna..jiwithe kiyanne e kella nemeine..

    priyayangen wenweema dukak thamai..habai ehema wen nowunanam eda siddartha kumarayata me lokaye loku wenasak karanna bari wenawa...

    ithin meka oyage jiwithaya jayaganna awasthawak karaganna :yes:

    Good luck..onna mama ubala danna ubalge budu dahamenma danna widihata pahadili kara,,,me hamadema dawasaka nathi wela yanawa..ekai atta :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොහොමත් මචං අපේ ගෙවල් දෙකෙන් වැඩි කැමැත්ත තිබ්බෙ නැහැ. ඒත් ඒකි මට ඇත්තටම ආදරේ කලා ඒ කාලෙ. ඒත් පස්සේ ඒකි මට ඉක්මනට බඳින්න කියල බල කලා. අපේ අක්කත් බැඳලා නැතුව කොහොමද බං මම එහෙම දෙයක් කරන්නේ එක පාරටම. මම කිවුව තව අවුරුදු 2,3 ඉන්න කියල. ඒකට පස්සේ එයා මට බැනල. කතා නොකරම හිටිය මාස 3 ක් විතර. ඒ කලේ එයාගෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ පුතෙක් කතා කරලා. පස්සේ මාස හයක් ගිහින් බැන්ද. මට calls අරගෙන උගේ හොඳ කිවුව. මම හිතින් අවුල් වෙලා හිටියත් හිනා වෙලා සුභ පැතුවා! ඒත් ඒකි බඳින්න කලින් දවසේ රෑ මම ඒකිට කතා කරා මම එදා රෑ ඇඬුව බං. ඒකිත් හොඳටම ඇඬුව. :( මොනවා කරන්නද මචං දැන් එයා අම්ම කෙනෙක් වෙලා මට ඒවා පෙන්නලා දුක් දෙන්නේ ඇයි.

    apoi, uba kellata sepak wath dunne nadda bn, ekiwa badinna ba kiwwa hinda mala panalada ? a masa 3 uba eekiwa shape karaganna try kare nadda ? :oo:
    mata hithenne meki uben pali ganna hadanne :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහොමත් මචං අපේ ගෙවල් දෙකෙන් වැඩි කැමැත්ත තිබ්බෙ නැහැ. ඒත් ඒකි මට ඇත්තටම ආදරේ කලා ඒ කාලෙ. ඒත් පස්සේ ඒකි මට ඉක්මනට බඳින්න කියල බල කලා. අපේ අක්කත් බැඳලා නැතුව කොහොමද බං මම එහෙම දෙයක් කරන්නේ එක පාරටම. මම කිවුව තව අවුරුදු 2,3 ඉන්න කියල. ඒකට පස්සේ එයා මට බැනල. කතා නොකරම හිටිය මාස 3 ක් විතර. ඒ කලේ එයාගෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ පුතෙක් කතා කරලා. පස්සේ මාස හයක් ගිහින් බැන්ද. මට calls අරගෙන උගේ හොඳ කිවුව. මම හිතින් අවුල් වෙලා හිටියත් හිනා වෙලා සුභ පැතුවා! ඒත් ඒකි බඳින්න කලින් දවසේ රෑ මම ඒකිට කතා කරා මම එදා රෑ ඇඬුව බං. ඒකිත් හොඳටම ඇඬුව. :( මොනවා කරන්නද මචං දැන් එයා අම්ම කෙනෙක් වෙලා මට ඒවා පෙන්නලා දුක් දෙන්නේ ඇයි.

    උබේ වැරැද්ද නේ , මේවගේ ඒවා මිනිස්සු හදාගත්ත බයිලා. දැන් උබේ අක්කා නොබැද හිටියොත් ජීවිත කාලේම උබත් බදින්නේ නැතුව ඉන්නවද? උබට තිබ්බේ කෙල්ලත් කැමති එකේ ඉක්මනටම බදින්නයි.
    කෙල්ලගෙත් වැරදි ඇති ,උබෙත් තියෙන වැරදි ඇති.
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    "Patta belli tho mokatada mata me photos ewanne.. man me kellek ekka athal eke indaddi... tho bandala lamayek hadagattanam thoge miniha ekka lamaya hadaagena paaduwe idapan.. kohewath yana unta wada denne nethuwa...:frown: "

    Machan... Yaluwela idiya eka atta.. eth eki ubawa daala giya ekiyaknam oya tika ohomma msg ekakin daapan... nikan ambarenna epa ganunta... :oo::baffled::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබේ වැරැද්ද නේ , මේවගේ ඒවා මිනිස්සු හදාගත්ත බයිලා. දැන් උබේ අක්කා නොබැද හිටියොත් ජීවිත කාලේම උබත් බදින්නේ නැතුව ඉන්නවද? උබට තිබ්බේ කෙල්ලත් කැමති එකේ ඉක්මනටම බදින්නයි.
    කෙල්ලගෙත් වැරදි ඇති ,උබෙත් තියෙන වැරදි ඇති.

    atthama scene eka dane nathiwa ithin kiyanna ba. :no:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Gaanun Ta lajja nathi unama owa ge ewa wenawa... owa hitha hitha inne nathuwa ubey wadak karaganin ...

    1. Beepan : D
    2. Yaluwo ekka set wiyan : D
    3. Music Movies Balapan : D

    4. Oya okkoma karana salli epai..ekath karapan.. Mona hari kamathi deyak igenaganin ( study - learning )

    Kaleth ekka terum ganin .. Uba jeewath wenne me moment eke witarai kiyala ..

    Example... Ada mama me kiyana eka heta wenas wenna puluwan..oka thamai kellonta hama magulatamath ..inna tikey hodata hitapan .... nathi welawata wenasa wela apahu sathutin ma idapan . Inna bari nam mama ara Uda kiyapuwa help wei.. samaharu un bani... habai aniwa effective

    PS : Kanney bonney nattam psychic beth ganin a unata ecchara sethak wena ekak na :D

    Inna mohotha gana sathutu wela idapalla... ada dawase oya wagema treads 10k witara home page ma index wela ..

    Okkoma amataka karala inna tike atal eke hitapalla :) Feelings kiyanneth situation ekema kotasak..uba hithana widiha wenasa karaganin..

    Wadey iwarai.... HAPPY LIFE MACHAN ;)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Gaanun Ta lajja nathi unama owa ge ewa wenawa... owa hitha hitha inne nathuwa ubey wadak karaganin ...

    1. Beepan : D
    2. Yaluwo ekka set wiyan : D
    3. Music Movies Balapan : D

    4. Oya okkoma karana salli epai..ekath karapan.. Mona hari kamathi deyak igenaganin ( study - learning )

    Kaleth ekka terum ganin .. Uba jeewath wenne me moment eke witarai kiyala ..

    Example... Ada mama me kiyana eka heta wenas wenna puluwan..oka thamai kellonta hama magulatamath ..inna tikey hodata hitapan .... nathi welawata wenasa wela apahu sathutin ma idapan . Inna bari nam mama ara Uda kiyapuwa help wei.. samaharu un bani... habai aniwa effective

    PS : Kanney bonney nattam psychic beth ganin a unata ecchara sethak wena ekak na :D

    Inna mohotha gana sathutu wela idapalla... ada dawase oya wagema treads 10k witara home page ma index wela ..

    Okkoma amataka karala inna tike atal eke hitapalla :) Feelings kiyanneth situation ekema kotasak..uba hithana widiha wenasa karaganin..

    Wadey iwarai.... HAPPY LIFE MACHAN ;)
    අනේ මන්ද බං ඈත් කරල ඉන්නකොට request කරන්නේ මොනවට ද? අනික දැන් එයා මගෙ නෙමෙයි, අනික එයා දැන් දුවෙක් ඉන්න අම්ම කෙනෙක්. :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක්කෝ ඒකි උඹට රිද්දවනවා ඉඳා ඉඳා තොට
    කියලා නැත්තම් ගොන් බන් යාළු වෙලා හිපටු එකා නිසා එවනවද දන්නේ නෑනේ.... :nerd:.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    atthama scene eka dane nathiwa ithin kiyanna ba. :no:

    මෙතන කියලා තියෙන එක හොදටම ඇති ඒක අවබෝධ කරගන්න තව අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ, කවුරුත් කැමති නෑ අවුරුදු ගනන් තමන්ගේ කාලේ නාස්ති කරගෙන බලාගෙන ඉන්න. එහෙමත් කෙනෙක් තමයි බලාගෙන ඉන්නේ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මට හීනෙන් පෙනුන බං අද. ඒකි ළමයවත් ඇරගෙන මිනිහ අතේ එල්ලිලා බං. ඒත් මම ඒකිව දැක්කෙ නැහැ වගේ හිටිය.:(
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    owa amataka karala dapan ban. api hitana hemadema wenne na ne.
    ubath lamai hadala photos tikak dapan :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ගිය ගෑනි මත්තේ මැරෙන්නෙ නැතුව වෙන කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිත් එක්ක සෙල්ෆියක් ගහල පොඩි ආතල් අරගෙන ඒවා දාපන්කෝ බන් FB එකේ. තමන්ගේ අම්ම තාත්ත හොඳට බලා ගනින්. කෙල්ලෝ මත්තෙ මැරෙන්නෙ නැතුව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපෝ තොගේ ඇන්ඩියාව. හිත ධෛර්ර්ය කරගෙන හිටපන්, චීත්තයක් වෙන්නෙ නැතුව.

    මට හීනෙන් පෙනුන බං අද. ඒකි ළමයවත් ඇරගෙන මිනිහ අතේ එල්ලිලා බං. ඒත් මම ඒකිව දැක්කෙ නැහැ වගේ හිටිය.:(