අද මට දුක හිතුනා බං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Machan, eki badina dawase uba monada kale ?
    biuwada, ganja gahuwada? nattam wena deak da?
    mata kiyapan mokada kale?
    mata e dawasa lagadima set wenna enne :(

    බඳින දවසේ මම පරණ ලියුම්, ෆොටෝස් බල බලා දුක් උනා. අදටත් මගෙ ගාව එයා දීපු පළවෙනි ලියුමේ ඉඳන් හැමදේම තියනවා. කොටින්ම ෆිල්ම්ස් බලන්න ගියපු ticket පවා මචං. ඒත් එයාට මම දීපු ලියුම් ඔක්කොම ඉරල මට register post එකේ ගෙදරටම එවුව. ඒත් මට මගෙ අතීතෙට එහෙම කරන්න බැහැ මචං. මම ඒ අතීතෙට තවමත් ආදරෙයි. :(
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    mata therenawa ubata sorry wela tiyenne ban
    matath ehemai eyawa amathaka karanna baha
    man lagath eya deepu godak ewa tiyenawa
    man website ekak hadala eya ewapu hama msg ekama damma man welawakata ewa balanawa..
    hmm man hita hita inne eya badina dawase mokada karanne kiyala
    ridei hodatama kollata :dull: :eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බඳින දවසේ මම පරණ ලියුම්, ෆොටෝස් බල බලා දුක් උනා. අදටත් මගෙ ගාව එයා දීපු පළවෙනි ලියුමේ ඉඳන් හැමදේම තියනවා. කොටින්ම ෆිල්ම්ස් බලන්න ගියපු ticket පවා මචං. ඒත් එයාට මම දීපු ලියුම් ඔක්කොම ඉරල මට register post එකේ ගෙදරටම එවුව. ඒත් මට මගෙ අතීතෙට එහෙම කරන්න බැහැ මචං. මම ඒ අතීතෙට තවමත් ආදරෙයි. :(

    ubalage love eka break wenna heethuwa mokakda bn ? :eek:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අඩෝ මම උබ උනා නම් රිප්ලයි එකක් දානවා ළමය ලස්සනයි කියල. සිරාවට ලස්සන දෙයක් කියල විශ් කරනවා. එක තමයි හොදම විදිය.

    හැබැයි කින්ඩියක් දාන්න හිතුනොත් අහනව කාගේද ළමය, කවුද තාත්ත කියල.

    රික්වෙස්ට් එක ඇසෙප්ට් කරන්න එපා. ඒකිට විශ් කරල ආයිත් කන්ටැක්ට් කරන්න එපා කියහන්.

    ඔව් මචන් මමත් කරන්නෙ මේක :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ubalage love eka break wenna heethuwa mokakda bn ? :eek:

    කොහොමත් මචං අපේ ගෙවල් දෙකෙන් වැඩි කැමැත්ත තිබ්බෙ නැහැ. ඒත් ඒකි මට ඇත්තටම ආදරේ කලා ඒ කාලෙ. ඒත් පස්සේ ඒකි මට ඉක්මනට බඳින්න කියල බල කලා. අපේ අක්කත් බැඳලා නැතුව කොහොමද බං මම එහෙම දෙයක් කරන්නේ එක පාරටම. මම කිවුව තව අවුරුදු 2,3 ඉන්න කියල. ඒකට පස්සේ එයා මට බැනල. කතා නොකරම හිටිය මාස 3 ක් විතර. ඒ කලේ එයාගෙ අප්පච්චිගේ යාලුවෙක්ගෙ පුතෙක් කතා කරලා. පස්සේ මාස හයක් ගිහින් බැන්ද. මට calls අරගෙන උගේ හොඳ කිවුව. මම හිතින් අවුල් වෙලා හිටියත් හිනා වෙලා සුභ පැතුවා! ඒත් ඒකි බඳින්න කලින් දවසේ රෑ මම ඒකිට කතා කරා මම එදා රෑ ඇඬුව බං. ඒකිත් හොඳටම ඇඬුව. :( මොනවා කරන්නද මචං දැන් එයා අම්ම කෙනෙක් වෙලා මට ඒවා පෙන්නලා දුක් දෙන්නේ ඇයි.
     
    matath une oya wagema seen ekak:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    matath une oya wagema seen ekak:(

    මම ආදරේ පටන් ගත්තේ 2007 දී. ඒක ඉවර උනේ 2012 දී. එයා එයා බැන්දේ 2013 මුල දැන් 2015 ඒත් මට එයා එහෙම කලත්. එයාට මගෙ ඒ තිබ්බ ආදරේ එහෙමමයි බං. ඒත් මම හිමිට අමතක කරා ඒත් අද FB request ඒකෙ එයාගෙ profile pic එකට පොඩි එකාගෙ pic එකක් දාල. මට ඒක දැකල මැරෙන්න හිතුන බං. ඇයි බං මෙහෙම මාව රිදවන්නේ. උඹල මට බනී. ඒත් බංමෙයා කරන දේවල් වලින් මගෙ හිත හිරිවට්ටනවා. :(
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම ආදරේ පටන් ගත්තේ 2007 දී. ඒක ඉවර උනේ 2012 දී. එයා එයා බැන්දේ 2013 මුල දැන් 2015 ඒත් මට එයා එහෙම කලත්. එයාට මගෙ ඒ තිබ්බ ආදරේ එහෙමමයි බං. ඒත් මම හිමිට අමතක කරා ඒත් අද FB request ඒකෙ එයාගෙ profile pic එකට පොඩි එකාගෙ pic එකක් දාල. මට ඒක දැකල මැරෙන්න හිතුන බං. ඇයි බං මෙහෙම මාව රිදවන්නේ. උඹල මට බනී. ඒත් බංමෙයා කරන දේවල් වලින් මගෙ හිත හිරිවට්ටනවා. :(

    widawanna wenawa machan
    meke seemawak naa
    man boot kapu dawaswala 2013 office gehen gedara eddi train eke idan ahasa diha balagena enawa
    ethakota mata mehema hituna :dull:

    1474472_672131949487157_1998695368_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    උඹත් හොඳ කෙල්ලෙක් බැඳලා ළමයි හද හද පිංතූර යවපං ඒකිට.. ගේමට වගේ..:sorry:

    නින්ද යන්නෙ නැහැ බං. මිල්ටන්ගෙ සිංදු වගයක් අහනවා. :(
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    හ්ම් ළමය පලි නැහැනෙ බං. මෙයා මට කරපු දේට.:(
    ekath aththa,eth uba oka yawwa kiyala lamayata ridenne nane ban, ethakota eki aye ube paththa wath balanne nathuwa idi.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    බඳින දවසේ මම පරණ ලියුම්, ෆොටෝස් බල බලා දුක් උනා. අදටත් මගෙ ගාව එයා දීපු පළවෙනි ලියුමේ ඉඳන් හැමදේම තියනවා. කොටින්ම ෆිල්ම්ස් බලන්න ගියපු ticket පවා මචං. ඒත් එයාට මම දීපු ලියුම් ඔක්කොම ඉරල මට register post එකේ ගෙදරටම එවුව. ඒත් මට මගෙ අතීතෙට එහෙම කරන්න බැහැ මචං. මම ඒ අතීතෙට තවමත් ආදරෙයි. :(

    Kella Uba gana githAnne nathnan Uba mktda bn owwa gana hitha hitha inne..athitheta adare karala qadak ne ..:cool: