අද මට මාර වැඩක් උනා......

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අද මට මාර වැඩක් උනා......

    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?
     
    • Like
    Reactions: hansa1018

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මටත් ඔයවගෙ දෙවල් වෙලා තියෙනව. (මෑතකදි නම් නෙවෙ.)
    මෙ ස්ම්බන්දව x-file එකෙ එක කතාවක් තිබුනා.සමහර විශෙස පුද්ගලයන්ට කාලය ආපස්සට ගන්න පුලුවන්.
    එතනදි සිද්දවුනු දෙවල් හෑමදෙනටම අමතක වෙනවා.
    නමුත් සමහර අයට සුලුවෙන් මතක තියෙනවා.
    මම බලපු තව චිත්‍රපටියක NEXT (Nicolas Cage ගෙ)
    next-nicolas-cage-11.jpg
    මෙයාට කාලය විනාඩි 2ක් ආපස්සට ගන්න පුලුවන්.
    මෙ පිල්ම් එක ගෑන පොඩි විවෙචනයක්
    http://moviesfilmsandflix.com/2011/03/22/bad-movie-tuesday-20/

    අයින්ස්ටයින් අන්කලුත් මෙ ගෑන කියලා තියෙනවා.
    ටිකක් විතර තේරුනත්, විස්තර කරලා කියන්න තෙරෙන්නෙ නෑ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔන්න ඔය වාගේම සිද්ධි කිහිපයක් මටත් වෙලා තියනවා සහෝ,ඔය ගැනම ලියවිලා තියන පොතක් මම අවුරුද්දකට උඩදි කියෙව්වා,දැන් නන් නම මතක නැ,අපි මෙවා සමහරුන්ට කියපුහාම විහිළුවට ගන්නවා,මට මිට අවුරුද්දකට උඩදි ලොකු සිදුවිමක් උනා,එ ගැන පොස්ට් එකක් දාන්නම් ලඟදිම,කියෙන් කි දෙනක් විශ්වාස කරයිද දන්නෙ නැ එකයි දාන්න හිතෙන්නෙ නැත්තෙ...තව දෙයක් කියන්න තියනවා ඔක පෙර භවයකත් වෙච්චි සිදුවිමක් වෙන්න ඔන,එ පොතේ එහෙම සඳහන් වෙලා තිබ්බා...මේක ලොකු විශයක්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ow wenna athi ubata oka wune eka parane mama danna ekekuta keepa warayakma una. mata ude kiyapu eka hawasa ehemmama una gedara yanakota cd ekak dadata mattuwela :P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔන්න ඔය වාගේම සිද්ධි කිහිපයක් මටත් වෙලා තියනවා සහෝ,ඔය ගැනම ලියවිලා තියන පොතක් මම අවුරුද්දකට උඩදි කියෙව්වා,දැන් නන් නම මතක නැ,අපි මෙවා සමහරුන්ට කියපුහාම විහිළුවට ගන්නවා,මට මිට අවුරුද්දකට උඩදි ලොකු සිදුවිමක් උනා,එ ගැන පොස්ට් එකක් දාන්නම් ලඟදිම,කියෙන් කි දෙනක් විශ්වාස කරයිද දන්නෙ නැ එකයි දාන්න හිතෙන්නෙ නැත්තෙ...තව දෙයක් කියන්න තියනවා ඔක පෙර භවයකත් වෙච්චි සිදුවිමක් වෙන්න ඔන,එ පොතේ එහෙම සඳහන් වෙලා තිබ්බා...මේක ලොකු විශයක්

    ඇඇඇහ්..........විනාශයක‍් :shocked::shocked: මට ඉතිං විනාශමයි බන් මේ අවුරුද්දේ උනේ....... :(:(:(:(:(
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    මචන් ඔහොම වෙන්නේ ඇස් දෙකෙන් මොළයට signals යන එකෙ time diference එකක් වුනහම මේ difference එක අපිට තේරෙන්නෙත් නෑ එක ඇහැකින් signals ලැබිල milliseconds ගනකින් පස්සෙ ඒ signal එකම අනිත් ඇහෙන් මොළයට ලැබුනහම අපිට හිතෙන්නේ මේක අපිට කලින් සිද්ද වෙලා තියෙනව වගේ,ඔක natural incident එකක් :)
     
    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    Honestly! I too have experienced such things occasionally.

    I can't describe it exactly. For example let's say if I've never been to some place like Galle and when I go their for the first I see familiar buildings and road signs.

    Most of the time it happens when we face some situation or incidents and it looks familiar like a dream.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචන් ඔහොම වෙන්නේ ඇස් දෙකෙන් මොළයට signals යන එකෙ time diference එකක් වුනහම මේ difference එක අපිට තේරෙන්නෙත් නෑ එක ඇහැකින් signals ලැබිල milliseconds ගනකින් පස්සෙ ඒ signal එකම අනිත් ඇහෙන් මොළයට ලැබුනහම අපිට හිතෙන්නේ මේක අපිට කලින් සිද්ද වෙලා තියෙනව වගේ,ඔක natural incident එකක් :)
    ආහ් සිම්පල් කේස් එකක් ද එතකොට........ තැන්ක්ස් මචන්:cool: