මේක මහා ලොකු දෙයක් නෙවෙයි. මේඅපි දකින දෙය මොලයට හරියට ප්‍රොසෙස් කරගන්න බැරිවෙනකොට වෙලාව පොඩ්ඩක් ඉස්සරහට හෝ පස්සය යන්ව. ඒකයි.
උදාහරනයකට කියනවානම් අපි මීට දැකලා නැති දෙයක් කලින් දැකලා තියෙනවා වහේ දැනෙන එක. තව එක ක්තමයි හැමදාම දකියන දෙයක් සමහරවිට අලුතින් එවේලේ අළුතින් දකිනවා වගේ දැනෙන එක. මේක මොලය ඇස්වලින් දකින දර්ශ්නය ප්‍රොසෙස් කරනකොට ඇතිවෙන සමහරදෝශ.
දැන් වෙච්ච දෙයක් මීටකලිනුත් වෙලා තියෙනවා වගෙ දැනෙන එකට කියන්නෙ දෙජාවූ කියලයි.
හැමදාම දකිනදෙයක් අලුතින් දැක්ක වගේ හිතෙන එකට කියන්නෙ ජමායිවූ කියලයි.
වැඩි විස්තර විකිපීඩියා එකෙන් බලගන්න.
Déjà vu
http://en.wikipedia.org/wiki/Déjà_vu
Jamais vu
http://en.wikipedia.org/wiki/Jamais_vu
ah ehema ewa wenawa,, matath wela thynawa
![]()
http://en.wikipedia.org/wiki/Déjà_vu
Déjà vu
Déjà vu (French pronunciation: [deʒa vy] (listen), literally "already seen") is the feeling of certainty that one has already witnessed or experienced a current situation, even though the exact circumstances of the prior encounter are unclear and were perhaps imagined. The term was coined by a French psychic researcher, Émile Boirac (1851–1917) in his book L'Avenir des sciences psychiques ("The Future of Psychic Sciences"), which expanded upon an essay he wrote while an undergraduate. The experience of déjà vu is usually accompanied by a compelling sense of familiarity, and also a sense of "eeriness", "strangeness", "weirdness", or what Sigmund Freud calls "the uncanny". The "previous" experience is most frequently attributed to a dream, although in some cases there is a firm sense that the experience has genuinely happened in the past.[1]
From Wikipedia, the free encyclopedia
මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?
ඔන්න ඔය වාගේම සිද්ධි කිහිපයක් මටත් වෙලා තියනවා සහෝ,ඔය ගැනම ලියවිලා තියන පොතක් මම අවුරුද්දකට උඩදි කියෙව්වා,දැන් නන් නම මතක නැ,අපි මෙවා සමහරුන්ට කියපුහාම විහිළුවට ගන්නවා,මට මිට අවුරුද්දකට උඩදි ලොකු සිදුවිමක් උනා,එ ගැන පොස්ට් එකක් දාන්නම් ලඟදිම,කියෙන් කි දෙනක් විශ්වාස කරයිද දන්නෙ නැ එකයි දාන්න හිතෙන්නෙ නැත්තෙ...තව දෙයක් කියන්න තියනවා ඔක පෙර භවයකත් වෙච්චි සිදුවිමක් වෙන්න ඔන,එ පොතේ එහෙම සඳහන් වෙලා තිබ්බා...මේක ලොකු විශයක්

මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?

මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?
කියන්න තියෙන්නේ උබට පිස්සු කියලා තමයි ගග හි හිහි හිහි හිිි.....![]()

මටත් ඔයවගෙ දෙවල් වෙලා තියෙනව. (මෑතකදි නම් නෙවෙ.)
මෙ ස්ම්බන්දව x-file එකෙ එක කතාවක් තිබුනා.සමහර විශෙස පුද්ගලයන්ට කාලය ආපස්සට ගන්න පුලුවන්.
එතනදි සිද්දවුනු දෙවල් හෑමදෙනටම අමතක වෙනවා.
නමුත් සමහර අයට සුලුවෙන් මතක තියෙනවා.
මම බලපු තව චිත්‍රපටියක NEXT (Nicolas Cage ගෙ)මෙයාට කාලය විනාඩි 2ක් ආපස්සට ගන්න පුලුවන්.![]()
මෙ පිල්ම් එක ගෑන පොඩි විවෙචනයක්
http://moviesfilmsandflix.com/2011/03/22/bad-movie-tuesday-20/
අයින්ස්ටයින් අන්කලුත් මෙ ගෑන කියලා තියෙනවා.
ටිකක් විතර තේරුනත්, විස්තර කරලා කියන්න තෙරෙන්නෙ නෑ.