අද මට මාර වැඩක් උනා......

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචන් මටත් අද මේ වගේ දෙයක් උනා...
    අද දවසේ වෙච්ච ගොඩක් දේවල්.. අද දවසේ මම ගිය තැන් වල උන දේවල්... මීට කලින් වෙලා තියන දේවල් අයෙමත් repeat වෙනවා වගේ මට දැනුන බන්..
    ඇත්තටම
    joke එකට නෙවෙයි මචන් ...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් ඔහොම වෙලා තියෙනවා. හබි සමහර දේවල්නම් මීට කලින් වෙලා තියෙන දේවල් එත් එක මතක් වෙන්නේ ටිකක් අමුතු විදිහකට.
    දවසක් මම බස් එකක ඉන්නකොට telepfix එක ලඟදි එකපාරම දැනෙන්න ගත්ත මේ වගේ තැනක බස් එකක මම කලින් ඉඳල තියෙනවා වගේ. එක මහා අමුතු විදිහේ දෙයක්. ඇත්තටම වෙලා තියෙන දේවල් වගේ නෙවෙඉ.

    මම හිතුවේ මේක මට නිකමට වුන දෙයක් කියලි. ඒ වගේ තවත් කෙනෙක් හදුනාගන්න ලැබීම හොදයි.
    අපි මොනවා කිව්වත් අපේ මොලය මනස තරම් පොරක් න තවත්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Honestly! I too have experienced such things occasionally.

    I can't describe it exactly. For example let's say if I've never been to some place like Galle and when I go their for the first I see familiar buildings and road signs.

    Most of the time it happens when we face some situation or incidents and it looks familiar like a dream.

    exactly man .. I hope we guys don't have any physiological fault....
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔය වාගේම සිද්ධි කිහිපයක් මටත් වෙලා තියනවා සහෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක පෙර භවයෙ සීන් එකක්.. සමහර අයට යාන්තමින් වගේ මතකයි.. මටත් හිටපු ගමන් ඔය වගේ දේවල් වෙනවා.. ඔය පෙර භවයෙ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.ඒත් හැම වෙලාවෙම ඒ මතකය නැහැ.. තිබුණත් සමහරුන්ට අවුරුදු කීපයක් යද්දි අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර ආත්මෙ ජීවත් වෙලා ඉදපු තැන් වලට ගියාම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයේ මතකය අවදි වෙනවා.. අපිට උණත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..:)
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    මම අද පාරදිගේ පයින් ගෙදර එනකොට ලොකු බස් එකක් ඇවිල්ලා පාර අයිනේ නවැත්තුවා.(අර සීට් උඩින් තියෙන්නේ. අධි සුපෝකබෝගී- පිටරට උන් යන්නේ.)
    ඒකේ හිටපු ‍ඩ්‍රයිවර් බැහැලා රෝදවලට තට්ටු කර කර බලනවා.
    බස් එකේ හිටපු මිනිස්සුත් බැහැලා තැන් තැන්වල හිටියේ. තව මගෙ යාළුවෙකුත් පාර පැනලා ආවා මම දැකලා බස් එක තවත්තපු පැත්තේ ඉඳලා. මට ඒ අවස්ථාව හොඳට හුරුයි. නිකන් ඔයිට කලින් උනා වගේ.. ... ඒ කියන්නේ බං ඒ මිනිස්සු හිටපු තැන්, උන්ගේ මුණ.ඇදන් හිටිය පාට, ඩ්‍රයිවර් රෝදවලට තට්ටු කරකර බලපු එක. මගෙ යාළුවා පාර පැනලා මම ගාවට ආපු එක. නිකන් මගේ ජීවිතයේ ඔයිට කලින් උන සිද්ධියක් වගේ හුරුයි.

    ඇයි බං එහෙම වෙන්නේ..? උබලත් එහෙම වෙනවද?

    මේක මහා ලොකු දෙයක් නෙවෙයි. මේඅපි දකින දෙය මොලයට හරියට ප්‍රොසෙස් කරගන්න බැරිවෙනකොට වෙලාව පොඩ්ඩක් ඉස්සරහට හෝ පස්සය යන්ව. ඒකයි.

    උදාහරනයකට කියනවානම් අපි මීට දැකලා නැති දෙයක් කලින් දැකලා තියෙනවා වහේ දැනෙන එක. තව එක ක්තමයි හැමදාම දකියන දෙයක් සමහරවිට අලුතින් එවේලේ අළුතින් දකිනවා වගේ දැනෙන එක. මේක මොලය ඇස්වලින් දකින දර්ශ්නය ප්‍රොසෙස් කරනකොට ඇතිවෙන සමහරදෝශ.

    දැන් වෙච්ච දෙයක් මීටකලිනුත් වෙලා තියෙනවා වගෙ දැනෙන එකට කියන්නෙ
    දෙජාවූ කියලයි.

    හැමදාම දකිනදෙයක් අලුතින් දැක්ක වගේ හිතෙන එකට කියන්නෙ
    ජමායිවූ කියලයි.

    වැඩි විස්තර විකිපීඩියා එකෙන් බලගන්න.

    Déjà vu

    http://en.wikipedia.org/wiki/Déjà_vu

    Jamais vu

    http://en.wikipedia.org/wiki/Jamais_vu
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    ඕක පෙර භවයෙ සීන් එකක්.. සමහර අයට යාන්තමින් වගේ මතකයි.. මටත් හිටපු ගමන් ඔය වගේ දේවල් වෙනවා.. ඔය පෙර භවයෙ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.ඒත් හැම වෙලාවෙම ඒ මතකය නැහැ.. තිබුණත් සමහරුන්ට අවුරුදු කීපයක් යද්දි අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර ආත්මෙ ජීවත් වෙලා ඉදපු තැන් වලට ගියාම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයේ මතකය අවදි වෙනවා.. අපිට උණත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..:)

    :no::no:

    http://www.elakiri.com/forum/showpost.php?p=12704597&postcount=32
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    Oka wenne dakunu molayayi wam molayayi wena wenama work karana kota! Normal deyak;)

    :)

    http://en.wikipedia.org/wiki/Déjà_vu

    Déjà vu

    Déjà vu (French pronunciation: [deʒa vy] ( listen), literally "already seen") is the feeling of certainty that one has already witnessed or experienced a current situation, even though the exact circumstances of the prior encounter are unclear and were perhaps imagined. The term was coined by a French psychic researcher, Émile Boirac (1851–1917) in his book L'Avenir des sciences psychiques ("The Future of Psychic Sciences"), which expanded upon an essay he wrote while an undergraduate. The experience of déjà vu is usually accompanied by a compelling sense of familiarity, and also a sense of "eeriness", "strangeness", "weirdness", or what Sigmund Freud calls "the uncanny". The "previous" experience is most frequently attributed to a dream, although in some cases there is a firm sense that the experience has genuinely happened in the past.[1]

    From Wikipedia, the free encyclopedia

    http://en.wikipedia.org/wiki/Déjà_vu#p-search
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    මේක මහා ලොකු දෙයක් නෙවෙයි. මේඅපි දකින දෙය මොලයට හරියට ප්‍රොසෙස් කරගන්න බැරිවෙනකොට වෙලාව පොඩ්ඩක් ඉස්සරහට හෝ පස්සය යන්ව. ඒකයි.

    උදාහරනයකට කියනවානම් අපි මීට දැකලා නැති දෙයක් කලින් දැකලා තියෙනවා වහේ දැනෙන එක. තව එක ක්තමයි හැමදාම දකියන දෙයක් සමහරවිට අලුතින් එවේලේ අළුතින් දකිනවා වගේ දැනෙන එක. මේක මොලය ඇස්වලින් දකින දර්ශ්නය ප්‍රොසෙස් කරනකොට ඇතිවෙන සමහරදෝශ.

    දැන් වෙච්ච දෙයක් මීටකලිනුත් වෙලා තියෙනවා වගෙ දැනෙන එකට කියන්නෙ
    දෙජාවූ කියලයි.

    හැමදාම දකිනදෙයක් අලුතින් දැක්ක වගේ හිතෙන එකට කියන්නෙ
    ජමායිවූ කියලයි.

    වැඩි විස්තර විකිපීඩියා එකෙන් බලගන්න.

    Déjà vu

    http://en.wikipedia.org/wiki/Déjà_vu

    Jamais vu

    http://en.wikipedia.org/wiki/Jamais_vu

    bmp
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    ඕක පෙර භවයෙ සීන් එකක්.. සමහර අයට යාන්තමින් වගේ මතකයි.. මටත් හිටපු ගමන් ඔය වගේ දේවල් වෙනවා.. ඔය පෙර භවයෙ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.ඒත් හැම වෙලාවෙම ඒ මතකය නැහැ.. තිබුණත් සමහරුන්ට අවුරුදු කීපයක් යද්දි අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර ආත්මෙ ජීවත් වෙලා ඉදපු තැන් වලට ගියාම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයේ මතකය අවදි වෙනවා.. අපිට උණත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..:)

    මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම ප්ලේස්ටේශන් එකෙ සෙල්ලම් කරද්දි, ෆෙස්බුක් එකේ ලයික් කරද්දිත් මේවගේ දැනෙනවා. එහෙමනම් පෙරබවයෙත් මම ෆේස්බුක් යූස් කරාද? ප්ලේස්ටේශන් ප්ලේ කරාද? මේක භවයකට අදාල දෙයක් නෙවෙයි.ලඟදී සැම්සුන්ග් S3 එක මුලින්ම රිලීස් කරපු වෙලෙත් මීට කලින් මම ඒ නිව්ස් එක අහලා තිබුනා වගේ දනුනා ඒකට මොනවද කියන්නෙ?

    Feeling of a familiar situation. Not the exact feeling.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    aah oka godak ayata wenawa ban ;) mata heenen penichcha dewal aththata wela tiyenawa ananthawath :P eeka nisa ochchara hithanna yannepa :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මටත් ඕක වෙලා තියනවා....

    අනේ මන්දා..
    හැබැයි ගොඩක් වෙලාවට මය ඔය සීන් එක වෙලා තියෙන්නේ ලගින් ආස්‍රය කරන අය එක්ක එකට ඉන්නකොට..