අද මට හිතන එක නවත්තන්න බෑ

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඔහොම හිතුවට බන් මට වැඩ කරනකොට ආයේ අර ගතියම එනවා


    ඔවා ඇහුවට මට වැඩ කරනකොට ආයේ අර ගතියම එනවා

    ඔව්

    :(

    ඔහොම කරාට ආයේ ටිකකින් අර ගතියම එනවා බන්
    මට ඒක නවත්තන්න ගන්න බෑ

    Palaweni eka ow anithwa thama na

    Ow bn ehema innakota mn full fun ganna ekek
    Eth meka karanna gyama awul yanawa






    Mcn free krana kwuruwath nadda
    Ape details gannawada
    Mata meke danawa wage anonymous katha karanna puluwanda
    Free Nan sumithrayo ekata yanna machan. Eth oyata puluwan Nan park hospital ekata heta yanna D.r Jayanada innawa heta 4 indan. Loku ganak yanne na. Gihin doc hamba wela Katha karanna. 0772988935 (Dr.Jayananda)
     
    • Like
    Reactions: Depression

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මටත් exam වලට ඔහොමයි බන්....මමනන් කරන්නෙ exam එක ෆේල් උනොත් පාරට වැටිලා හිගා කන්න හරි පුලුවන්නෙ.ඕන මගුලක් වෙච්චාවෙ කියල හිතන් හිත හදාගන්නව. සිද්ද වෙන worst case එකට හිත හදාගෙන වැඩ ටික කරන් පලයන්. කොහොමත් ඇත්තට සිද්ද වෙන්නෙ ඊට හොද දෙයක්නෙ බන්. ඔය මගුල ලියල ඉවර උනාම ටිකක rest එකක් ගන්න පුලුවන්නෙ කියල හිතපන්. ඔයිට වඩා ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච මිනිස්සු ඉන්නවනෙ.
     
    • Like
    Reactions: Depression