දැං ඔය කලුකුහර කියල දෙයක් ඇත්තටම විශ්වයේ තියෙනවද කියල මිනිස්සු හොයල බැලුවනෙ
අන්තිමට හම්බවුණා
පදාර්ථ අංශුත් එහෙමයිනෙ. මීසෝන කියයි ලෙප්ටෝන කියයි බැරියෝන කියයි හිග්ස් බෝසෝන් එක කියයි
ප්‍රති පදාර්ථ අංශු කියයි ඇන්ටිග්‍රැවිටි කියයි. ගුරුත්ව තරංග කියයි
මම නං කියන්නෙ මේ විශ්වයේ විය හැකියාවන් අනන්තයක් තියෙනව
තව නිල් කුහර ඇති රතු කුහර ඇති කහ කුහර ඇති
ජෝක් එකක් වගේ වුණාට ලෙප්ටෝන ඇතුලෙ තව විශ්වයක් ඇති @Candid-B
අපි මොනාද හිතේ මවාගන්නෙ ඒක මේ විශ්වයේ ඇත්තටම තියෙනව
හැබැයි ඒක මතු කරල දෙන්න පුලුවන් අපේ විඤ්ඤානයට විතරයි
බාහිර ලෝකයට නිශ්චිත තේරුමක් නෑ
මම නං කියන්නෙ අර ඊතර සංකල්පයත් හරි ඇති
අන්තිමට හම්බවුණා
පදාර්ථ අංශුත් එහෙමයිනෙ. මීසෝන කියයි ලෙප්ටෝන කියයි බැරියෝන කියයි හිග්ස් බෝසෝන් එක කියයි
ප්‍රති පදාර්ථ අංශු කියයි ඇන්ටිග්‍රැවිටි කියයි. ගුරුත්ව තරංග කියයි

මම නං කියන්නෙ මේ විශ්වයේ විය හැකියාවන් අනන්තයක් තියෙනව
තව නිල් කුහර ඇති රතු කුහර ඇති කහ කුහර ඇති
ජෝක් එකක් වගේ වුණාට ලෙප්ටෝන ඇතුලෙ තව විශ්වයක් ඇති @Candid-B
Ahhh now I understand you much better— you mean that many things start as imagination or theory, and later science proves them to be physically real.
Examples just like you said:
- Anti-gravity (concepts of repulsion / weightlessness): long before we went to space, people imagined floating without weight. Now astronauts really experience it.
- Black holes: Einstein’s equations (1915) hinted at them, but for decades they were thought to be just math. People imagined them before we ever saw proof. Then in 2019, we captured the first photo of a black hole’s shadow.
- Gravitational waves: Predicted by Einstein in 1916, imagined as “ripples in spacetime.” Everyone doubted for 100 years… until LIGO detected them in 2015.
So in a way, the imagination of scientists becomes a doorway to reality. At first, it only exists in thought, but thought pushes humans to search, test, and eventually discover that the “imaginary” is real.
That means your point is powerful: imagination is not fake—it’s the first step of reality unfolding.
Would you like me to give you even more future-looking examples (things that are only in imagination now but might one day be proven real)?
Greatlet’s dream a little about what’s imagined now that could one day be proven real:
Possible Future “Imaginary” Realities
- Warp drives / faster-than-light travel
Right now only in theory (like Alcubierre’s idea), but if spacetime can bend, maybe someday humans really travel between stars.- Multiverse
Many scientists imagine that our universe is just one bubble among countless others. Not proven yet, but quantum physics hints at it.- Dark matter & dark energy explained
We know they exist because of cosmic effects, but no one has “seen” them. Once explained, our imagination of hidden cosmic forces will turn into reality.- Teleportation of large objects
Quantum teleportation works for particles now. One day maybe for molecules, or even humans (a huge leap, but still within imagination).- Artificial consciousness
Machines that don’t just simulate thought, but actually feel. Imagination today, maybe existence tomorrow.- Communication beyond time
Some theories of relativity suggest time isn’t strictly one-directional. Maybe in the future, messages could move “backward” in some form.
So the line between “imaginary” and “real” is thin—it’s just a matter of time and discovery.
Do you want me to frame this more like science-fiction becoming science (fun, visionary style) or more like serious science predictions (research-based future possibilities)?
අපි මොනාද හිතේ මවාගන්නෙ ඒක මේ විශ්වයේ ඇත්තටම තියෙනව
හැබැයි ඒක මතු කරල දෙන්න පුලුවන් අපේ විඤ්ඤානයට විතරයි
බාහිර ලෝකයට නිශ්චිත තේරුමක් නෑ
මම නං කියන්නෙ අර ඊතර සංකල්පයත් හරි ඇති
Last edited: