තෙරුවන් සරණයි මචො ගොඩක් සතුටුයි උබ කරපු දේට ඇත්ටම පිං කරන්නත් වාසනාව තියෙන්නෙ ඔනේ දැන් උම්බට වාසනාව උදා වෙලා තියෙන්නේ යන තැනකට පිනක් කරගනින් මචං මමත් ගිය සතියේ හාමුදුරුවෝ හත් නමක් ගෙදරට වඩම්මලා සාංඝික දානයක් දුන්නා අට පිරිකරකුත් පූජා කරලා අපේ පවුලේ හැමොමත් එකතු කරගෙන.
මචං මතක ඇතුව දානේ දෙනකොට පවුලේ හැම දෙනාගෙන්ම මොන මොනවා හරි එකතු කරගෙන දෙන්න එකත් ලොකු පිනක්