අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් අඩුවෙන බඩු ලැයිස
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. අද (08දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුන මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා මේ ගැන ප්‍රකාශ කලා.
මේ තමයි අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් අඩු වෙන බඩු ලැයිස්තුව.
අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 39 කින්
හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10 කින්
පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12 කින්
කරවල කිලොවක් සඳහා රුපියල් 50 කින්
පොල් තෙල් හා එළවළු තෙල් සඳහා රුපියල් 25 කින්