අද මධ්‍යම රාත්‍රියේ නැවතත් ඉන්ධන මිල වැඩිවෙයිද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,107
    113
    34
    Kalutara
    ITN එකයි සිරසයි එෆ්බී එකේ එක පිට එක පෝස්ට් දානවා ගූපියනේ අර රටේ මෙච්චරකින් වැඩ් කරලා, මේ රටේ මෙච්චරක් වැඩි කරලයි කියලා ඒ වුනාට අපේ රටේ තාම පොඩි ගානකින්නෙ වැඩිකලේ කියලා. ඒ කියන්නෙ අද රෑට වැඩි කරයිද ආයෙ? 🤔
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    වෙන රටවල් වල පෙට්‍රල් ලීටරේ 1000ත් පැනලා...ලංකාවේ ලීටරේ 500ක්- 600ක් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ..ඒකට මෙන්න මේ නාකි සක්කිලියට බැණපන් වෙන කාටවත් බැණලා වැඩක් නෑ...

    Donald Trump GIF by Creative Courage

    Dance Celebrate Sticker
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,577
    1
    3,599
    113
    Earth
    ලංකාවෙ අපි පෙට්‍රල් (ඉතුරු ඉන්ධන ඇතුලුව) වලට රුපියල් 300 ගානක් ගෙවන්නෙ රජයේ බදු සහ සිපෙට්කෝ එකේ පරණ ණය එක්ක (පරණ ණය + ඉන්ධන සදහා මුලු වියදම + රජයේ බදු). බදු ටික තියාගෙන ඉතුරු ටිකෙන් මේක බැලන්ස් කරනවා කියලා. ඒ හුරතල් නම් නෑ මං හිතන්නෙ. (මේක මං හිතලා කියපු එකෙක් නෙවෙයි, Ceypetco එකේ ලොකු තැන මීට දවස් ගානකට කලින් කොම්බුව චැනල් එකේ මේ කතාව කිව්වා)

    මං හිතන්නෙ නම් අද වැඩිවෙයි කියලා. අද ඉදලා QR එකත් Reset වෙන නිසා මිනිස්සු Fuel පාවිච්චි කරන එක තව Discourage කරවන්නත් ඕන නිසා සහ ලගදි වෙච්ච මිල වැඩිවීම් එක්කම මේකත් කරයි.

    Personally මං හිතන විදිය තමා තෙල් නැති වෙනවට වඩා හොදයි මෙහෙම හරි තියෙන එක.



    PS : අද තෙල් බෙදලත් නැත්තේ ඕක නිසා වෙන්න ඇති.
     
    Last edited:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,265
    2,864
    113
    QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව ඉහළට
    මෝටර් රථ පෙර 15යි අද සිට 25යි
    ත්‍රිරෝද රථ පෙර 15යි අද සිට 20යි
    වෑන් රථ පෙර 40යි අද සිට 50යි
    ලොරි රථ 200 (වෙනසක් නැහැ)
    මෝටර් සයිකල් පෙර 05යි අද සිට 08යි
    බස් රථ පෙර 60යි අද සිට 100යි
    Quadricycle පෙර 05යි අද සිට 08යි
    ඉඩම් වාහන පෙර 25යි අද සිට 40යි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව ඉහළට
    මෝටර් රථ පෙර 15යි අද සිට 25යි
    ත්‍රිරෝද රථ පෙර 15යි අද සිට 20යි
    වෑන් රථ පෙර 40යි අද සිට 50යි
    ලොරි රථ 200 (වෙනසක් නැහැ)
    මෝටර් සයිකල් පෙර 05යි අද සිට 08යි
    බස් රථ පෙර 60යි අද සිට 100යි
    Quadricycle පෙර 05යි අද සිට 08යි
    ඉඩම් වාහන පෙර 25යි අද සිට 40යි
    බඩු හරියටම හරි වගේ

    හොඳම ගාණකින් වැඩි වෙන්නයි යන්නේ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,575
    2,446
    113
    Funny thing is some double cabs also coming under this category. ලොරි රථ 200 . One of my friend owns one and he has 200 quota per week for the Hilux :-D
     
    • Wow
    Reactions: Heshan Daminda

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මේකට නම් අාණ්ඩුවට බැණල වැඩක් නෑ බං..වෙන රටවලත් දැන් ගණන් ගිහින්..මේ hong kong වල..ලීටරය rs 1300ක් වගේ..තව වැඩි වෙයිලු...

    qJg8BxY.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    And Kanchi puthage commis eka
    කාන්චනගේ කොමිස් එක නම් මොන ආන්ඩුව ආවත් කාත්චන ගන්නවා වගේ😌

    ඔහේ නම් අවුලක් නෑනේ..අැමරිකාවටත් තෙල් දෙන්නේ ඔහෙන් නේ..
    මේ කැරියොත් සත 20 කින් වැඩිකරා බන්😬
    ------ Post added on Mar 21, 2026 at 8:26 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,625
    113
    අල්ලා දෙවියෝ තමාගේ මැදපෙරදිග අනුගාමිකයන් ඉන්න රටවල් , ඇමරිකාව හා ඊශ්‍රායලය ලවා විනාස කරලා ඉවරවෙනකම් තෙල් මිල අඩුවෙන්නේ නෑ

    ඕවට ඉතින් වෙන කාටවත් බැනලා වැඩක් නෑ , අල්ලා දෙවියන්ගේ කැමැත්තට වෙන දේවල් නේ