ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ – මිල අඩුවන බවට තොරතුරු

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඩොලර් එක අඩු උනා අම්මට සිරි වෙන්න, තෙල් අඩු උනේ රුපියල් කීයද ? එකත් 95 එකයි සුපර් ඩිසල් එකයි. මුන්ට හෙන ගහන්න ඕන
     
    • Like
    Reactions: eksudda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    image_7274a54a25.jpg


    මාසික සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    මෙවර ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල ගණන්වල අඩුවීමක් සිදුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම ඉන්ධන මිල අඩුවීමට බලපාන අතර, බොරතෙල් මිල අඩුවීම ද ඊට බලපාන තවත් සාධකයක්.

    අවසන්වරට සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9.00කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් පහත දැමුණා.

    එමෙන්ම ඔටෝ ඩීසල් මිල සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

    https://dasathalankanews.com/ඉන්ධන-මිල-සංශෝධනය-අද-මධ්/
    නිකන් දුන්නත් ඡන්දෙ දෙන්නෑ