ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ – මිල අඩුවන බවට තොරතුරු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_7274a54a25.jpg


    මාසික සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    මෙවර ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල ගණන්වල අඩුවීමක් සිදුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වීම ඉන්ධන මිල අඩුවීමට බලපාන අතර, බොරතෙල් මිල අඩුවීම ද ඊට බලපාන තවත් සාධකයක්.

    අවසන්වරට සිදුකරන ලද ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9.00කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් පහත දැමුණා.

    එමෙන්ම ඔටෝ ඩීසල් මිල සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

    https://dasathalankanews.com/ඉන්ධන-මිල-සංශෝධනය-අද-මධ්/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    කස පුපුරන හඩ.. ලගම ඇසෙනවිට....
    ඔවට එකෙ එකෙ ඒවා කියලා $@@&&. වෙන්නේ නැතුව සින්දුවක් කියලා ආතල් එකේ හිටපන්.
    අඩුකලොත් කියවන්නේ මිනිස්සු ගනන් වැඩිකරපුවා උන් අඩු කරනවා වගේනේ..🤣
    වැඩිඋනොත්නම් ලෝක වෙලදපොල.🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    කස පුපුරන හඩ.. ලගම ඇසෙනවිට....
    ඔවට එකෙ එකෙ ඒවා කියලා $@@&&. වෙන්නේ නැතුව සින්දුවක් කියලා ආතල් එකේ හිටපන්.
    අඩුකලොත් කියවන්නේ මිනිස්සු ගනන් වැඩිකරපුවා උන් අඩු කරනවා වගේනේ..🤣
    වැඩිඋනොත්නම් ලෝක වෙලදපොල.🤣

    :lol: :rofl:


     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    E kiyanne April Parliament visurawanawada??? Right signal dala Left harawai.
    Ranil Basil acting maru
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රුපියල් පහකින් උනත් අඩුකරන එක කොච්චර දෙයක්ද.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ලෝක වෙලදපලේ වැඩි වෙනකොට අපේ වැඩි වෙනවා එකගයි . විවෘත වෙලදපල

    ලෝක වෙලදපල අඩු වෙනකොට අපේ වැඩි වෙනවා එකගයි . 69ක කරුමේ

    ඒත් මේ දවස් වල ලෝක වෙලදපලේ වැඩි වෙනකොට මුං අඩු කරනවා එකග නෑ සංස්ථාවට පාඩුයි .

    තෙල් මිල වැඩි කරනු අපිට සහන එපා
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඩොලර් එක 290, පෙට්‍රෝල් ලීටර එක 290 ට දෙන්න ඕනි!!