මේකට නම් අාණ්ඩුවට බැණල වැඩක් නෑ බං..වෙන රටවලත් දැන් ගණන් ගිහින්..මේ hong kong වල..ලීටරය rs 1300ක් වගේ..තව වැඩි වෙයිලු...
![]()
වැඩේ කියන්නේ ලංකාවේ ආණ්ඩුව තෙල් වැඩි කරන්නේ ලෝක වෙළෙඳපොලේ මිලට සාපේක්ෂව නෙමෙයි, වෙන රටවල වැඩි කරන මිලට සාපේක්ෂව..
මේකට නම් අාණ්ඩුවට බැණල වැඩක් නෑ බං..වෙන රටවලත් දැන් ගණන් ගිහින්..මේ hong kong වල..ලීටරය rs 1300ක් වගේ..තව වැඩි වෙයිලු...
![]()
වෙන රටවල් කියන්නේ ලෝක නෙවෙයිදවැඩේ කියන්නේ ලංකාවේ ආණ්ඩුව තෙල් වැඩි කරන්නේ ලෝක වෙළෙඳපොලේ මිලට සාපේක්ෂව නෙමෙයි, වෙන රටවල වැඩි කරන මිලට සාපේක්ෂව..
Aus NSW Wala diesel iwala wela 100+ fuel stationsවෙන රටවල් වල පෙට්‍රල් ලීටරේ 1000ත් පැනලා...ලංකාවේ ලීටරේ 500ක්- 600ක් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ..ඒකට මෙන්න මේ නාකි සක්කිලියට බැණපන් වෙන කාටවත් බැණලා වැඩක් නෑ...
![]()
![]()
ඉතින් අපි බොරතෙල් ගෙන්නේ නෑනේ.. පෙට්රල් ඩීසල් නේද ගේන්නේ කෙලින්මලෝකේ කියන්නේ බොරතෙල් මිල නෙමෙයිද?![]()
2022 aragale kaleth lokema wadi unaa habaiyi a kale nam ithin owa damme na
112$ ehamath giya da koheda
dan hari owa ohoma karana eka hondaiyi nathnam minissunge olu wala dala thibee horakama nisa fuel price wadi kiyala, dan eka na kiyana eka tika tika oluwata ena eka hondaiyi View attachment 264022
Eka USA machan, apita oka adala naaWTI ඒක තියෙන්නේ තාම 98


Eka USA machan, apita oka adala naa
- Brent Crude: Sourced from the North Sea, it is the standard for international, global oil prices.
- West Texas Intermediate (WTI): Sourced from the US, it serves as the benchmark for US domestic oil
So apita adala wenne Brent eka mainly, ekaiyi case eka![]()
Ehama wenna ona machan, hariyata oka gana hoyala na, hoyala balanna ona poddakඑහෙම සීන් එකක් දන්නේ අද. එතකොට අපි සින්ගප්පුරුවෙන් ගේනවා කිව්වේ. ඉන්දියාවෙන් ගේනවා කිව්වේ. ඉන්දියාව ගන්නේ රුසියාවෙන්ලු.![]()
තක්කඩි අනුර ඉස්සර කිව්වා වගේවෙන රටවල් වල පෙට්‍රල් ලීටරේ 1000ත් පැනලා...ලංකාවේ ලීටරේ 500ක්- 600ක් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ..ඒකට මෙන්න මේ නාකි සක්කිලියට බැණපන් වෙන කාටවත් බැණලා වැඩක් නෑ...
![]()
![]()