අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113

    අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි

    January 31, 2024 09:28 pm

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
    ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.
    ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.
    ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි


    - https://sinhala.adaderana.lk/news/192812

    Colombo, Jan 31 (Daily Mirror) - The Ceylon Petroleum Corporation (CPC) has decided to revise its fuel prices with effect from midnight today.


    Accordingly, a litre of Lanka Petrol 92 Octane (Rs. 366) has been increased by Rs. 5, and its new retail price will be Rs. 371.

    A litre of Lanka Petrol 95 Octane Euro 4 (Rs. 464) has been reduced by Rs. 8, and its new retail price will be Rs. 456.

    A litre of Lanka Auto Diesel (Rs. 358) has been increased by Rs. 5, and its new retail price will be Rs. 363.

    A litre of Lanka Super Diesel 4 Star Euro 4 (Rs. 475) has been reduced by Rs. 7, and its new retail price will be Rs. 468.

    A litre of Lanka Kerosene (Rs. 236) has been increased by Rs. 7, and its new retail price will be Rs. 262.


    - https://www.dailymirror.lk/breaking-news/CPC-fuel-prices-revised-from-tonight/108-276073
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    1706717380176.png
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෂෙඩ් ටික චීන්නුන්ට දුන්නාම අඩුවට තෙල් ලැබෙනවා කියල රචනා ලිව්ව බය්යෝ වරෙල්ලා... මෙන්න මුත්තා ගණන් වැඩි කරලා... හෙට මයිනා බයිසිකල් පදිද බන් පොල්දුවේ හන්දියේ ඉදන් පාර්ලිමේන්තුවට?