අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස්වෙයි
January 31, 2024 09:28 pmඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි
- https://sinhala.adaderana.lk/news/192812
Colombo, Jan 31 (Daily Mirror) - The Ceylon Petroleum Corporation (CPC) has decided to revise its fuel prices with effect from midnight today.
Accordingly, a litre of Lanka Petrol 92 Octane (Rs. 366) has been increased by Rs. 5, and its new retail price will be Rs. 371.
A litre of Lanka Petrol 95 Octane Euro 4 (Rs. 464) has been reduced by Rs. 8, and its new retail price will be Rs. 456.
A litre of Lanka Auto Diesel (Rs. 358) has been increased by Rs. 5, and its new retail price will be Rs. 363.
A litre of Lanka Super Diesel 4 Star Euro 4 (Rs. 475) has been reduced by Rs. 7, and its new retail price will be Rs. 468.
A litre of Lanka Kerosene (Rs. 236) has been increased by Rs. 7, and its new retail price will be Rs. 262.
- https://www.dailymirror.lk/breaking-news/CPC-fuel-prices-revised-from-tonight/108-276073
Last edited:


