මෙහෙමයි මචන්... මේ මොන ලැජ්ජ නැති ගානක්ද මේ !
අන්න එහෙමනම් කමක් නෑ, අහන්නත් ආසයි.ඔය පොඩි කටගැස්මක් විතරයි.ගෑසුත් මුලින් පොඩි ගානක් අප් කරල දෙවෙනිපාර රොකට් එකවගෙ දුන්න
තෙල් රු5 බයිට් එක දීල නොවැම්බර් ගෑස් වගේ හෙන ගානක් උස්සයි![]()
@erozan ta kohoma da danne naha danenne meka? Lolapooo 05k da hodatama madi![]()
![]()
![]()
රුපියල් 5ටත් අඩන ගුපියෝ... කියල එකෙක් ඇවිත් කියයි.
ඒක තමා හවස කට්ටිය ශෙඩ් ගාව පෝලිමේ හිටියෙ.
5 x 50 = 250.00 බේරගන්න කියල උන් දන්නවනම්![]()
![]()
hammoඒකට 32 කින් වැඩි කරල රුපියල් 7ක් අඩු කරන එක තමයි හරිම ක්‍රමේ. තැරි බයියො බිම පෙරලිලා වඳින්නෙ අපේ දෙයියො තෙල් මිල රුපියල් 7කින්ම අඩු කරා කියල.![]()
![]()
