අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට. #BREAKING

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මෙහෙමයි මචන්... මේ මොන ලැජ්ජ නැති ගානක්ද මේ !
     
    • Haha
    Reactions: dilann

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙහෙමයි මචන්... මේ මොන ලැජ්ජ නැති ගානක්ද මේ !

    ඔය පොඩි කටගැස්මක් විතරයි.😄 ගෑසුත් මුලින් පොඩි ගානක් අප් කරල දෙවෙනිපාර රොකට් එකවගෙ දුන්න🚀🚀🚀

    තෙල් රු5 බයිට් එක දීල නොවැම්බර් ගෑස් වගේ හෙන ගානක් උස්සයි🚀🚀🎈😀😀😀
     
    • Haha
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔය පොඩි කටගැස්මක් විතරයි.😄 ගෑසුත් මුලින් පොඩි ගානක් අප් කරල දෙවෙනිපාර රොකට් එකවගෙ දුන්න🚀🚀🚀

    තෙල් රු5 බයිට් එක දීල නොවැම්බර් ගෑස් වගේ හෙන ගානක් උස්සයි🚀🚀🎈😀😀😀
    අන්න එහෙමනම් කමක් නෑ, අහන්නත් ආසයි.
     
    • Haha
    Reactions: IMMuhandiram

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔය ගානට තමා අපි ඉස්සර පෙට්‍රල් ගැහුවෙ මහින්ද සීයා ජනාධිපති කාලෙත් :yes: :yes: :love: :D
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    කෝම හරි ඉන්දියන් ශෙඩ් වලට සල්ලි දීල ගහගෙන සින්හල ඒවගෙන් ණයට ගහගෙන. :(:(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: Stimulus mind

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩිවුණු ඉන්ධන මිලට එරෙහිව අගමැති තුමා බයිසකලෙන් පාර්ලිමේන්තුවට

    image_a455501be7.jpg

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඒකට 32 කින් වැඩි කරල රුපියල් 7ක් අඩු කරන එක තමයි හරිම ක්‍රමේ. තැරි බයියො බිම පෙරලිලා වඳින්නෙ අපේ දෙයියො තෙල් මිල රුපියල් 7කින්ම අඩු කරා කියල. 🤭 🤭
    hammo :baffled:🙏

     
    Last edited: