අද මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහළට

May 25, 2018
43
18
0
අද මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහළට

Bj81ZS3.jpg


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වනු ඇත.

ජිවන වියදම කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහල දැමීමට තීරණය කල බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.

 

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ආයේ මේ ගෝතයො ඉන්නකං මෙහෙම මිළ අඩු කරා කියල news එකක් අහන්න හම්බෙන්නෙ නෑ...

    ඡන්දෙ ලං කරලා ඕනෙනං රු. 5-10ක් අඩු කරයි ගොබ්බයියන්ව රවට්ටන්න...

    ජැං චැපඩ??? 🥴