අද මධ්‍යම රාත්‍රියේ සිට බඩු මිල පහළට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කන්න බොන්න නැති හිගන්නුන්ගෙන් කන්න දිලා චන්දෙ ගන්න ක්‍රමයක් නෙද මෙක

    kanna bonna nathuwa marichcha eka minihek hari higannek hari pennuwoth mama adama elakiri eken yanawa.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    kanna bonna nathuwa marichcha eka minihek hari higannek hari pennuwoth mama adama elakiri eken yanawa.

    අනේ එහෙම නම් කරන්න එපා. ඔක්කොම නැති වෙද්දී අපිට ඩිංගක් හිනා වෙන්න තියන අවස්තාව නැති කරන්න එපා බං.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ රටනම් මාර ආශ්චර්යයක්
    චන්දයක් එද්දී බඩු මිල අඩුවෙනවා, තෙල් නිදී මතුවෙනවා
    චන්දෙන් පස්සේ බඩු මිල වැඩිවෙනවා, තෙල් නිදි හිදෙනවා
    මේකනම් පුදුම රටක් හසන්ත
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    loka welada pole adu unoth ewa adu karawi. nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.

    යන්න නම් එපා.උබ ගියාම කව්ද එළකිරියේ මෝඩ අතල් දෙන්නේ
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේ රටනම් මාර ආශ්චර්යයක්
    චන්දයක් එද්දී බඩු මිල අඩුවෙනවා, තෙල් නිදී මතුවෙනවා
    චන්දෙන් පස්සේ බඩු මිල වැඩිවෙනවා, තෙල් නිදි හිදෙනවා
    මේකනම් පුදුම රටක් හසන්ත

    mila adu wena ekatath kamathi nathi aya inna ratakne meka. puduma wenna ona ekata
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    mila adu wena ekatath kamathi nathi aya inna ratakne meka. puduma wenna ona ekata

    අඩු වෙනවට කවුද අකමැති බං එත් වැඩේ කියන්නේ චන්දෙ එනකොට අඩු වෙලා ඉවර උනාට පස්සේ වැඩි වෙන එකනේ? අනික දැන් ලෝක වෙලපොලේ බොර තෙල් බැරල් ඒක හොඳට බැහැල තියෙන්නේ තාම මොකෝ තෙල් අඩු කරන්න බැරි :nerd:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    loka welada pole adu unoth ewa adu karawi.

    ඇයි ලෝක වෙළඳ පොලේ අඩු වෙලා නැද්ද...?

    nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.

    එතකොට අර ප්‍රාඩෝ, බෙන්ස් වලින් යන අයට සැප දෙන්න වෙන්න ඇති ආණ්ඩුව කැප වෙලා ඉන්නේ...:frown:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇයි ලෝක වෙළඳ පොලේ අඩු වෙලා නැද්ද...?

    එතකොට අර ප්‍රාඩෝ, බෙන්ස් වලින් යන අයට සැප දෙන්න වෙන්න ඇති ආණ්ඩුව කැප වෙලා ඉන්නේ...:frown:

    poddak adu wela madi. loka welada pole mila hariyata adu wenna ona.
    anduwa duppath minihata sahana denne. thel adu karala ubalata car pado benz wala yanna denne naha.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    poddak adu wela madi. loka welada pole mila hariyata adu wenna ona.
    anduwa duppath minihata sahana denne. thel adu karala ubalata car pado benz wala yanna denne naha.

    වැඩි වෙද්දී ඔහොම කියන්නේ නැහැනේ
    පොඩ්ඩක් වැඩි උනා ගමන් මෙහෙත් වැඩි වෙනවා
    එක නෙමේ, ඔයාලගේ විමල් ඇමතිට කියලා බැරි වෙයිද ලෝක වෙළද පොලේ plug එක ගලවන්න
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    චන්ද ගුන්ඩු ඔව්වට අහු වෙන්න එපා රජරට,සබරගමුව,නැගෙනහිර ජනතාවනී. ලන්කාව සින්ගප්පුරුවක් කරන්න නම් රනිල්ට චන්දේ දෙන්න.හැබැයි ලන්කාවේ කොටසක් සින්ගප්පුරුවක් වෙලා ඉතිරි කැල්ල ඊලමක් උනොත් වගකියනු නොලැබේ.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    poddak adu wela madi. loka welada pole mila hariyata adu wenna ona.
    anduwa duppath minihata sahana denne. thel adu karala ubalata car pado benz wala yanna denne naha.

    ඇයි ටී එන් නිව්ස්ම බලන් ඉදපන්....මමත් මහා රජාට තමයි චන්දෙ දුන්නේ ඒ කියල මචන් ආණ්ඩුව කරන වැරදි හරි කියන්න ඕනි නෑ නේ....දුප්පත් මිනිහට සහන ලැබෙනවද කියන එක බලන්න උඹ දුප්පත් වෙලාම බලන්න ඕනි....තෙල් අඩු කරලා ප්‍රාඩෝ බෙන්ස් වල යන කතාවක් මම උඹෙන් ඇහුවේ නෑ මම ඇහුවේ ඔය ප්‍රාඩෝ බෙන්ස් වලින් යන මැති ඇමති වරුන්ට සහ රජාගේ කට්ටියට සැප දෙන එක කැපද කියල....ආණ්ඩුව ඒ වැඩ වලට වියදම් කරන හැටි දැන් ඕනි පොඩි එකෙක් දන්නවා...:yes:
     
    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    loka welada pole adu unoth ewa adu karawi. nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.
    Ethakota lankawe 80% wada yanne oya wahana wala wenna athi. Private bus, threewheel, motobycle, tractors and Diwara bottu duwanne wathura walin wenna athi ne :eek::eek::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    monkey_8415_1.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Ethakota lankawe 80% wada yanne oya wahana wala wenna athi. Private bus, threewheel, motobycle, tractors and Diwara bottu duwanne wathura walin wenna athi ne :eek::eek::eek:

    සුනිමල් ගේ මොටෝබයික් එක දුවන්නේ වතුර දාල එකයි වැඩේ :lol: සුනිමල් හිතන්නේ ලොකු ලොකු වාහන වලට විතරයි ඉන්ධන ඕනා කියල. හිතා ගනින්කෝ ඉතින් මොගේ මොලේ තරම. වැස්සකටවත් ඉස්කෝලේ ගිහිලලා නෑ ඒකාලේ ඉඳල කරලා තියෙන්නේ ලොක්කන්ට ගොට්ට අල්ලපු එක :lol::lol:
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    ඔව් ඔව්... ඡන්දෙට පස්සේ දවසේ රාත්‍රියේ එන නිව්ස් එක අද රාත්‍රියේ සිට බඩු වල සහ ගෑස් වල බදු තිබුනට වඩා වැඩි වෙයි තමයි ඉතින්..!!! :P :P