කන්න බොන්න නැති හිගන්නුන්ගෙන් කන්න දිලා චන්දෙ ගන්න ක්රමයක් නෙද මෙක
තෙල් ගැන කතා නෑ වගේ....
kanna bonna nathuwa marichcha eka minihek hari higannek hari pennuwoth mama adama elakiri eken yanawa.
loka welada pole adu unoth ewa adu karawi. nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.
මේ රටනම් මාර ආශ්චර්යයක්
චන්දයක් එද්දී බඩු මිල අඩුවෙනවා, තෙල් නිදී මතුවෙනවා
චන්දෙන් පස්සේ බඩු මිල වැඩිවෙනවා, තෙල් නිදි හිදෙනවා
මේකනම් පුදුම රටක් හසන්ත
mila adu wena ekatath kamathi nathi aya inna ratakne meka. puduma wenna ona ekata



mila adu wena ekatath kamathi nathi aya inna ratakne meka. puduma wenna ona ekata
loka welada pole adu unoth ewa adu karawi.
nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.

ඇයි ලෝක වෙළඳ පොලේ අඩු වෙලා නැද්ද...?
එතකොට අර ප්රාඩෝ, බෙන්ස් වලින් යන අයට සැප දෙන්න වෙන්න ඇති ආණ්ඩුව කැප වෙලා ඉන්නේ...![]()
poddak adu wela madi. loka welada pole mila hariyata adu wenna ona.
anduwa duppath minihata sahana denne. thel adu karala ubalata car pado benz wala yanna denne naha.
poddak adu wela madi. loka welada pole mila hariyata adu wenna ona.
anduwa duppath minihata sahana denne. thel adu karala ubalata car pado benz wala yanna denne naha.
Ethakota lankawe 80% wada yanne oya wahana wala wenna athi. Private bus, threewheel, motobycle, tractors and Diwara bottu duwanne wathura walin wenna athi neloka welada pole adu unoth ewa adu karawi. nathuwa car jeep van wala sapata yana ayata thawa sapa denna anduwa sudanam naha.



Ethakota lankawe 80% wada yanne oya wahana wala wenna athi. Private bus, threewheel, motobycle, tractors and Diwara bottu duwanne wathura walin wenna athi ne![]()
සුනිමල් හිතන්නේ ලොකු ලොකු වාහන වලට විතරයි ඉන්ධන ඕනා කියල. හිතා ගනින්කෝ ඉතින් මොගේ මොලේ තරම. වැස්සකටවත් ඉස්කෝලේ ගිහිලලා නෑ ඒකාලේ ඉඳල කරලා තියෙන්නේ ලොක්කන්ට ගොට්ට අල්ලපු එක 

