🔴 BREAKING NEWS අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.අනෙකුත් ගාස්තු සියයට 20කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමේ.