අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලොකු දෙයක්.

    ලංකාවේ කුහක ප්‍රෙග්නන්ට් අම්මලා එහෙම කොළඹ බබා ඩිලිවර් නොකර අනුරාධපුර නුවර, කරාපිටිය වගේ පැති වලට යනවලු බොරු ගහලා බබා හම්බුවෙන්න කොරෝනා වලින් බේරෙන්න කියලා.

    🇱🇰 තරම් සෙල්ෆිශ් හුත්තිගෙපුතාලා ඉන්න පකේ රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    1620662464-1734710046.jpeg

    1620662464-1450680136.jpeg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    දිස්ත්‍රික්ක අතර ‌ලොක් කලොත් තමයි කේස් එක.. මගෙ ඔපිස් එ‌ක එක දිස්ත්‍රික්කයක.. ගෙදර තව දිස්ත්‍රික්කයක..
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    දිස්ත්‍රික්ක අතර ‌ලොක් කලොත් තමයි කේස් එක.. මගෙ ඔපිස් එ‌ක එක දිස්ත්‍රික්කයක.. ගෙදර තව දිස්ත්‍රික්කයක..
    wfh ftw
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මැයි 30 දක්වා සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ​


    කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණ කර තිබෙනවා.

    ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීමට, අසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.