අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අතීසාරෙ හැදුන අස්සයට අමුඩෙ ගහන්න ගිය එකාගෙ ඉහේ වහන්න ගිය ඉස්තාලෙ කඩාගෙන වැටුන වගේ.
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    President advises relevant authorities to impose travel restrictions among provinces till 30 May. Date restriction to be imposed will be notified later - PMD- adaderana.lk
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සුද බන් මුන්ට. ඕක සාර්ථක වෙනවා පලාත් කීපයක විතරක් කොරොනා තිබ්බ නම්. දැන් ඉතින් කොහොමත් හැම පලාතෙම තියෙනව නේ. ඉතින් ඕකෙ ලොකු ප්‍රයොජනයක් වෙන්නෙ නෑ.

    මේ ගොනා අපහු කොලබ ඇවිල්ල දවස් 5 වැඩකරන උන්ට අරිය.
    මුන්ට ඒක ප්‍රශ්නයක් නෑ බන්. ගමේ ගිහින් වැඩට එන්න බරි උනොත් තමයි මුන් ප්‍රශ්නේ විදියට දකින්නේ.
    ------ Post added on May 10, 2021 at 10:14 PM
     
    • Like
    Reactions: U-tag

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඩොක්ටර් කෙනෙක් කියනව දැක්ක එෆ් බී එකේ ආයේ දැක්කොත් ශෙයාර් කරන්නම්

    ටැප් එක ඇරල හෝ ගාල වතුර යද්දි කොච්චර මොබ් කරත් වැඩක් නෑ කිව්ව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    Ow. Nathuwa wadak na. Province atara danna thibune April wala awuruddata.

    aduma gane western province lockdown ekak nathuwa goda ganna amarui dan. 24/7 kivvath ledak nathi ganata pare minissu colombo crowd eka adu unata podi town wala minissu pirila
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
    ඊට කලින් යන එකෙක් යන්න කියලනේ ඔය නොකිය කියන්නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැඩක් තියනවද බන්. රට වටෙන්ම එන්නෙ බස්නාහිරට. මෙහෙ ඉන්න එකාල යනවයෑ උතුරු පලාතට වැඩට.පලාත් අතර තහනම් කරල ඇතුලෙ ඇවිද්දට කමක් නෑ කියලද මුන් දැන් කියන්නෙ
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    🔴 හෙට හො අනිද්දා දිනයෙදි පලාත් අතර සන්චරන සිමා පිලිබදව ජනාතාවට දැනුම් දිමට නියමිතයි.
    හෙට සවස් බාගයේදි බොහො දුරට සිදුවිය හැකී. - යුද හමුදාපති
    Oka mokeda ban tbbe... me ponnayo dana dawasak hariyata kiyannet na.. ada colombo wedata apu un anathaine gewal wala idan
     
    • Like
    Reactions: U-tag