How does closing province borders slow down infections within districts like Colombo, Gampaha? The most idiotic decision taken by fail Nande!
දෙවෙනි රැල්ලෙදි වහල තිබ්බ වෙලාවෙ අපෙත් නොගිය දවස් ගානට පඩි කැපුන. වෙන කරන්ඩ දෙයක් නෑ කියල කියන්නෙ. මෙහෙම තියන එකෙන් වෙන්නෙ මේක තවත් ඉන්දියාවක් වෙන එක. පුලුවන් තරම් කලින් වගේ ඔන්ලයින් වැඩ කරන තැනට ගේන්ඩ ඕනෙ. අනික උබලත් කියන්නෙ එකම බනේ හින්ද පුලුවන් නම් මහ උන්දැලට කියපන්.එතකොට කාටවත් මේව කියාගෙන එන්ඩ ඕනෙ නෑ,ඔව් ඉන්ඩත් බැ ආණ්ඩුවෙන් කියුව කියල වැඩකුත් නැ පුද්ගලික අoශවලට..ගිය පාර උනේ ගොඩක් අයගෙ බේසික් විතරක් දුන්න එක සමහර අයට ඒකත් නැ.. ඕක තමයි අපි කියන බනේ, ඒක උබල දැන් කියාගෙන එන්ඩ එපා,
විපක්ශෙ ගොන් බඩු ලොක් කරපන් ලොක් කරපන් ගාන්නෙ ඕක කර ගන්ඩ මිනිස්සු බඩගින්නෙ තියල ආතල් ගන්ඩ උන් බලන් ඉන්නෙ, හැබැයි ඕව වෙන්නෙ නැ, අපි 5000 ගානෙ දෙනව..
Mokeda bn mewa thiyenneBREAKING NEWS
අද දින මේවන විට කොරොනා ආසාදිතයන් 2573 ක් වාර්තා වේ.
නැ ගොඩක් විස්තර කරන්න තියෙනවා ලු.හරියට විස්තර හෙට කියයි
------ Post added on May 10, 2021 at 11:10 PM
thawama hariyata kiyala na wage.හුටා බෝඩිමේ හිර වෙන්න තමා වෙන්නේ ,
නුවරට යා ගන්න විදිහක් නැද්ද බන් හෙට ගියොත්
Tired wunata awulak naha massage daganna spa walata ringanawa ehema newei onnaMata nan dan tired bn corona news ahala a
ඔව් සෙල්ෆිශ් කමක් තමයි. අමුම අමු කුහක කමක්. පට්ටම පට ආත්මාර්තකාමී කමක්.
මොකද ඔහොම එන කට්ටිය අවදානමට ලක්කරන්නෙ කොවිඩ් අහලකවත් නැති වාට්ටුවක අම්මල ගොඩකගේ ජීවිත වෙන්න පුලුවන්.
ඕකේ අවදානම තේරුම් ගන්නත් මොළයක් තියෙන්න ඕන බං. ලංකාවේ ගොඩක් මංද බුද්දිකයෝ තමුන්ගේ වැඩේ කෙරුනම හරි කියනමතේ ඉන්නෙඔවු බං. තමන් ඉන්න පැත්තෙ කොරෝනා පතුරවලා, පාටි දාලා, අවුරුදු සමරලා ඔක්කොම කරලා කෙළෝගත්ත වාහෙලා වෙන පැති වල ගිහින් ඒ පැති වලටත් කෙළවනව නං උන්ට එනව එළව ගහන්න ඕන.![]()
උන්ටත් පාස් ගන්න වෙයි.courier services ehema weda nadda bn?
courier services ehema weda nadda bn?
------ Post added on May 11, 2021 at 8:42 PM
ow neda machn. un athyawashya sewa walata nemei da watenne?උන්ටත් පාස් ගන්න වෙයි.