අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.

    ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇත.

    එහි නව මිල රුපියල් 3,690කි.

    කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

    කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

    මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක බව එම සමාගම පැවසීය.

    https://sinhala.adaderana.lk/news/198392
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    here comes the election :rofl:

    guy selfie GIF
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    Those who think that this is election bait should pay the usual price; why get deceived by the government's plans? For your consideration, I welcome all the Jeppos, Sajith fans, and those who oppose the election baits.

    @vibhashana @Xi Jinping @yapa100 come here man, take this message to your bosses, and start new campaign against the government. and encourage your voter to pay the usual price.
    #fuck_the_government, #we_pay_ususal
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    2x විතර වැඩි කරලා 100 ක් අඩුකරලා පොනිල්ගේ බෙට්ටට අප්පුඩි ගහන්ඩ එපා :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Ah, if you think this is an election bait, pay the usual. :ROFLMAO:

    පොන්ස් මේ මාස ටිකේ කරන සේරම කැම්පේන් ලණු තමයි. උබ වගේ අමු හරකෙක්ට ඕක නොතේරුනාට අපි හැරෙද්දී දන්නවා 😂
     
    • Like
    Reactions: hasithayad

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    පොන්ස් මේ මාස ටිකේ කරන සේරම කැම්පේන් ලණු තමයි. උබ වගේ අමු හරකෙක්ට ඕක නොතේරුනාට අපි හැරෙද්දී දන්නවා 😂
    so, pay the usual. :ROFLMAO:

    Idiot Facepalm GIF by Profit Accumulator

    The retail price of a Litro domestic LP Gas cylinder has been reduced from midnight yesterday (2)in accordance with the monthly price adjustment. Litro Gas Chairman Muditha Peiris said the price of the 12.5 kg domestic LP Gas cylinder has been reduced by Rs.100 and the new price stands at Rs.3,690. .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    so, pay the usual. :ROFLMAO:

    Idiot Facepalm GIF by Profit Accumulator

    The retail price of a Litro domestic LP Gas cylinder has been reduced from midnight yesterday (2)in accordance with the monthly price adjustment. Litro Gas Chairman Muditha Peiris said the price of the 12.5 kg domestic LP Gas cylinder has been reduced by Rs.100 and the new price stands at Rs.3,690. .

    අමෝ අමෝ 2osama 2.0
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !