අද මම ඉන්න තැන ගැන සතුටුයි

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    "ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..

    මීට වඩා වෙන මොන සතුටක්ද මචන්.."

    What the fuuuuuuukkk...
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    "ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..

    මීට වඩා වෙන මොන සතුටක්ද මචන්.."


    nice try.....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මම මුලින්ම බැලුවේ කොටු ටික රතු වෙලාද කියලා:lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,960
    1
    61,005
    113
    Mother Earth
    WeDHzeB.png

    මේක civic එකක්ද බන් ? අපි මේ වාහන ගැන දන්නෙ නෑ. ත්‍රීවිල් ගැන ඇහුවොත් නම් ඕන දෙයක් කියන්නම්.:D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මචන් වැදගත් දෙයක් කියන්නම් ..

    සල්ලි හම්බ කරන එකේ නෙවේ ගේම් එක තියෙන්නේ .. හම්බ කරන සල්ලි තමන් ගාව තියාගන්න එකයි ගේම් එක..

    මගේ අත්දැකීම් ගොඩක් කියන්න හිතට එනවා ඒත් පරණ දේවල් ඔනෙ නැහැ..

    උබ ඔය වාහනේ ගත්තේ ලොකු Finance එකක් දාල නේද ?

    හම්බකරන එකෙන් 50% ක් ඉතුරු කරපන් , අද හ්ම්බෙනවා වගේම හෙට නැතිවෙන්න පුලුවන්..

    මන් 2010 ඉදන් මගේ අදායමෙන් 50% ක් ඉතිරි කරානම්
    අද මට ලක්ශ 50 ක saving එකක් තියෙන්න ඕන. එතනින් එහාට කතාකරල වැඩක් නැහැ.


    ඕක තමා උඹල ත්‍රෙඩ් එකක් භාගෙට කියෙව්වම වෙන්නේ. :dull:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් ඉතිං කොමිනිකේශන් ඇරලනෙ, ඩේට කාඩ් නෙමේ අරක්කු ටිකක් හොයාගන්න ක්‍රමයක් නැද්ද....