E kathawath aththa..wade kiyanne oka karanna bari eka..
if they cut your salary by 50%, and you have no where else to go, will you die? or will you adjust your life cycle around your new salary?
think about it
E kathawath aththa..wade kiyanne oka karanna bari eka..
ඉස්සුවනම් උස්සපු තැන දාපන් බන් ලජ්ජ නැති වැඩ නොකර...

මචන් වැදගත් දෙයක් කියන්නම් ..
සල්ලි හම්බ කරන එකේ නෙවේ ගේම් එක තියෙන්නේ .. හම්බ කරන සල්ලි තමන් ගාව තියාගන්න එකයි ගේම් එක..
මගේ අත්දැකීම් ගොඩක් කියන්න හිතට එනවා ඒත් පරණ දේවල් ඔනෙ නැහැ..
උබ ඔය වාහනේ ගත්තේ ලොකු Finance එකක් දාල නේද ?
හම්බකරන එකෙන් 50% ක් ඉතුරු කරපන් , අද හ්ම්බෙනවා වගේම හෙට නැතිවෙන්න පුලුවන්..
මන් 2010 ඉදන් මගේ අදායමෙන් 50% ක් ඉතිරි කරානම්
අද මට ලක්ශ 50 ක saving එකක් තියෙන්න ඕන. එතනින් එහාට කතාකරල වැඩක් නැහැ.

Most of you doesn't seem to have got what he really wrote about... Read carefully.![]()
