ඉතිං අද මට මං ගැන පට්ටම ආඩම්බරයි මචන්.. ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..
මීට වඩා වෙන මොන සතුටක්ද මචන්..

මටනං මිටර් උනා හොඳටම
අර උඩ හොඳ කාර් එක මගේ යාලුවෙක් ගේ![]()

යකෝ අපේ උන් ත්‍රෙඩ් කියවන්නේ නැතුව කිරියේ පොර ටෝක් දෙනවා කියන එකට හොදම උදාහරණය තමයි මේ ත්‍රෙඩ්එක![]()

e unata mu gana adambara weyan kuhaka nowiයකෝ අපේ උන් ත්‍රෙඩ් කියවන්නේ නැතුව කිරියේ පොර ටෝක් දෙනවා කියන එකට හොදම උදාහරණය තමයි මේ ත්‍රෙඩ්එක![]()

අපිට නම් කියවනකොට පෙනුනා අපි නම් කිව්වෙ නෑ ඌව අධෛර්යමත් වෙන නිසා. පවුනෙ බන්. මොනා වුනත් කාගෙ හරි දරුවෙක්නෙ.![]()

e unata mu gana adambara weyan kuhaka nowi![]()

ටෞකන්ඩ මමයි බොට ඒ කාලේ විහිලු කලේ
අද මම මේ පොස්ට් එක උස්සනවා බලපන්කෝ

නියමයි කොල්ලා. උබට තවත් හරි හම්බ කර ගන්න ශක්තිය ලැබේවා. මටත් ඒකම ප්‍රාර්ථනා කරපන්කො කවුරු හරි. ඉරිසියාටවට කියනව නෙමෙයි. මම ඉන්න තැන දැකල මට කඳළු ආවා. ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න වත් මට සල්ලි නෑ මචන්. මේ කොරෝනා නිසා.
අපිට නම් කියවනකොට පෙනුනා අපි නම් කිව්වෙ නෑ ඌව අධෛර්යමත් වෙන නිසා. පවුනෙ බන්. මොනා වුනත් කාගෙ හරි දරුවෙක්නෙ.![]()

මාත් මේක එෆ්බි එකෙන් ඉස්සුවේ, උඹ ආයේ කිරියෙන් උස්සල එෆ්බි දාල මේකේ ලින්ක් දාන්න එහෙම එපා. උඹ උස්සලා දාන්නේ එෆ්බි එකේ නම් මෙන්න මූට ක්‍රෙඩිට් දීල උස්සපන්.
https://www.facebook.com/pradeep.suranga.90663/posts/940988789668970
උකනවා දාලා අන්න මම දාපු එකට කෙමෙන්ට් එනවා එනවා හිටු කියලා යකු ලික් උනෙත් ඉවයි පුතා