අද මම ඉන්න තැන ගැන සතුටුයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඉතිං අද මට මං ගැන පට්ටම ආඩම්බරයි මචන්.. ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට..

    මීට වඩා වෙන මොන සතුටක්ද මචන්..

    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මටනං මිටර් උනා හොඳටම
    අර උඩ හොඳ කාර් එක මගේ යාලුවෙක් ගේ:lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යකෝ අපේ උන් ත්‍රෙඩ් කියවන්නේ නැතුව කිරියේ පොර ටෝක් දෙනවා කියන එකට හොදම උදාහරණය තමයි මේ ත්‍රෙඩ්එක :lol::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    යකෝ අපේ උන් ත්‍රෙඩ් කියවන්නේ නැතුව කිරියේ පොර ටෝක් දෙනවා කියන එකට හොදම උදාහරණය තමයි මේ ත්‍රෙඩ්එක :lol::rofl:

    අපිට නම් කියවනකොට පෙනුනා අපි නම් කිව්වෙ නෑ ඌව අධෛර්යමත් වෙන නිසා. පවුනෙ බන්. මොනා වුනත් කාගෙ හරි දරුවෙක්නෙ. :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යකෝ අපේ උන් ත්‍රෙඩ් කියවන්නේ නැතුව කිරියේ පොර ටෝක් දෙනවා කියන එකට හොදම උදාහරණය තමයි මේ ත්‍රෙඩ්එක :lol::rofl:
    e unata mu gana adambara weyan kuhaka nowi :P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපිට නම් කියවනකොට පෙනුනා අපි නම් කිව්වෙ නෑ ඌව අධෛර්යමත් වෙන නිසා. පවුනෙ බන්. මොනා වුනත් කාගෙ හරි දරුවෙක්නෙ. :(

    :rofl:

    e unata mu gana adambara weyan kuhaka nowi :P

    මම ඌට සුබ පැතුවම ඌ සල්ලි කාරයෙක් වෙයිද කියලා බයයි :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    ටෞකන්ඩ මමයි බොට ඒ කාලේ විහිලු කලේ
    අද මම මේ පොස්ට් එක උස්සනවා බලපන්කෝ

    මාත් මේක එෆ්බි එකෙන් ඉස්සුවේ, උඹ ආයේ කිරියෙන් උස්සල එෆ්බි දාල මේකේ ලින්ක් දාන්න එහෙම එපා. උඹ උස්සලා දාන්නේ එෆ්බි එකේ නම් මෙන්න මූට ක්‍රෙඩිට් දීල උස්සපන්. :P

    https://www.facebook.com/pradeep.suranga.90663/posts/940988789668970
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    නියමයි කොල්ලා. උබට තවත් හරි හම්බ කර ගන්න ශක්තිය ලැබේවා. මටත් ඒකම ප්‍රාර්ථනා කරපන්කො කවුරු හරි. ඉරිසියාටවට කියනව නෙමෙයි. මම ඉන්න තැන දැකල මට කඳළු ආවා. ත්‍රීවිල් එකේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න වත් මට සල්ලි නෑ මචන්. මේ කොරෝනා නිසා.

    අපිට නම් කියවනකොට පෙනුනා අපි නම් කිව්වෙ නෑ ඌව අධෛර්යමත් වෙන නිසා. පවුනෙ බන්. මොනා වුනත් කාගෙ හරි දරුවෙක්නෙ. :(
    :lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    angeta le tikak inuwe anthima lines tika kiyawaddi...ambo irisiyawa dore gala galaa thibbe :rofl::rofl::rofl::rofl:

    meke reply daapu goda denek post eke kiyolewath na
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මාත් මේක එෆ්බි එකෙන් ඉස්සුවේ, උඹ ආයේ කිරියෙන් උස්සල එෆ්බි දාල මේකේ ලින්ක් දාන්න එහෙම එපා. උඹ උස්සලා දාන්නේ එෆ්බි එකේ නම් මෙන්න මූට ක්‍රෙඩිට් දීල උස්සපන්. :P

    https://www.facebook.com/pradeep.suranga.90663/posts/940988789668970

    උකනවා දාලා අන්න මම දාපු එකට කෙමෙන්ට් එනවා එනවා හිටු කියලා යකු ලික් උනෙත් ඉවයි පුතා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    උකනවා දාලා අන්න මම දාපු එකට කෙමෙන්ට් එනවා එනවා හිටු කියලා යකු ලික් උනෙත් ඉවයි පුතා

    යකෝ දැන්වත් එඩිට් කරලා දාපන්. :angry: