.
.
.
.
.
.
.
.
.
.
.
සාමාන්‍යයෙන් මම උදේට හිස් බඩ කලින් බිව්වෙ ලින්ක් නැචුරල් ලාගේ ශීත පස් පංගුව (අපි හෙම්බිරිස්සාවට බොන්නෙ උෂ්ණ පස් පංගුව) - දැන් ඉතිං හීතලයි නේ - ඉතිං මම ඉඟුරු කොත්තමල්ලි බිබි තමා හිටියෙ - අද වෙනසක් කොරන්න හිතිලා ඒකට දැම්ම් හයිලන්ඩ් පිටිකිරි.
අඩේ ඒක පට්ට බං - රොඩු තේ කුඩු වල ඩයි වගේ නෙවෙයි - රහට අමතරව සතුටත් උපදිනවා - අමුතුම ගැම්මක් එනවා - ශැප තමා පුතී ඒ ශැප.
බේත් කඩේ තියෙනවා ඉඟුරු කොත්තමල්ලි තේ බෑග් පැකට් - එකක් රුපියල් 8යි හෝ රුපියල් 10යි.
උඹලත් බීලා බලල ඒ ආතල් එක ගැන රචනාවක් ලියහල්ලකො