අද මම උදේට බිව්වෙ අළුත් තේ එකක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් මචන් අපි කඩේ ගන්න එක නිකන්ම නිකන් පස් පන්ගුවනේ. කොහොමද අදුනගන්නේ??
    ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට එන එක උෂ්ණ පස්පංගුව - මේක සැර සුවඳයි

    ඉරමුසු බෙලි ගැට මද එන එක ශීත පස් පංගුව - ඒක මාර පට්ට සුවඳයි
     
    • Like
    Reactions: Kachaya
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක කොහෙන්වත් හන්බෙලා නෑ මචන් :(
    ලින්ක් නැචුරල් ඔසුපැන් එකේ තියෙන්නේ ඒ ශීත පස් පංගුව තමා - පට්ට ආතල් ඒක - ඇඟට් මාර සනීපයි - මේ දවස් වල හීතල නිසා හරි යන්නෙ නෑ.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ලින්ක් නැචුරල් ඔසුපැන් එකේ තියෙන්නේ ඒ ශීත පස් පංගුව තමා - පට්ට ආතල් ඒක - ඇඟට් මාර සනීපයි - මේ දවස් වල හීතල නිසා හරි යන්නෙ නෑ.

    අඩේ දවසක අරගෙන බලන්න ඕන
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සාමාන්‍යයෙන් මම උදේට හිස් බඩ කලින් බිව්වෙ ලින්ක් නැචුරල් ලාගේ ශීත පස් පංගුව (අපි හෙම්බිරිස්සාවට බොන්නෙ උෂ්ණ පස් පංගුව) - දැන් ඉතිං හීතලයි නේ - ඉතිං මම ඉඟුරු කොත්තමල්ලි බිබි තමා හිටියෙ - අද වෙනසක් කොරන්න හිතිලා ඒකට දැම්ම් හයිලන්ඩ් පිටිකිරි.

    අඩේ ඒක පට්ට බං - රොඩු තේ කුඩු වල ඩයි වගේ නෙවෙයි - රහට අමතරව සතුටත් උපදිනවා - අමුතුම ගැම්මක් එනවා - ශැප තමා පුතී ඒ ශැප.

    බේත් කඩේ තියෙනවා ඉඟුරු කොත්තමල්ලි තේ බෑග් පැකට් - එකක් රුපියල් 8යි හෝ රුපියල් 10යි.

    උඹලත් බීලා බලල ඒ ආතල් එක ගැන රචනාවක් ලියහල්ලකො :D
    ඇයි හත්වලාම පිටිකිරි බොන්න හොදනෑ නේද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒඋනාට කියනවනෙ ගොං කිරි බොන්න එපා කියල..මවු කිරි වෙනස් නේද කිරි පිටි වලට වඩා
    ඒ අමුවෙන් බිව්වොත් - මෙහෙම පදම් කොරල බිව්වාම නම් අගුණයක් මට දැනෙන්නෙ නෑ ශැප මිසක් :D