ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට එන එක උෂ්ණ පස්පංගුව - මේක සැර සුවඳයිඉතින් මචන් අපි කඩේ ගන්න එක නිකන්ම නිකන් පස් පන්ගුවනේ. කොහොමද අදුනගන්නේ??
ඉරමුසු බෙලි ගැට මද එන එක ශීත පස් පංගුව - ඒක මාර පට්ට සුවඳයි
ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට එන එක උෂ්ණ පස්පංගුව - මේක සැර සුවඳයිඉතින් මචන් අපි කඩේ ගන්න එක නිකන්ම නිකන් පස් පන්ගුවනේ. කොහොමද අදුනගන්නේ??
මේක කොහෙන්වත් හන්බෙලා නෑ මචන්ඉරමුසු බෙලි ගැට මද එන එක ශීත පස් පංගුව - ඒක මාර පට්ට සුවඳයි

ලින්ක් නැචුරල් ඔසුපැන් එකේ තියෙන්නේ ඒ ශීත පස් පංගුව තමා - පට්ට ආතල් ඒක - ඇඟට් මාර සනීපයි - මේ දවස් වල හීතල නිසා හරි යන්නෙ නෑ.මේක කොහෙන්වත් හන්බෙලා නෑ මචන්![]()
ලින්ක් නැචුරල් ඔසුපැන් එකේ තියෙන්නේ ඒ ශීත පස් පංගුව තමා - පට්ට ආතල් ඒක - ඇඟට් මාර සනීපයි - මේ දවස් වල හීතල නිසා හරි යන්නෙ නෑ.
මේ හීතල ඇරිලා ගියාට පස්සෙඅඩේ දවසක අරගෙන බලන්න ඕන

ඇයි හත්වලාම පිටිකිරි බොන්න හොදනෑ නේද?.
.
.
.
.
.
.
.
.
.
.
සාමාන්‍යයෙන් මම උදේට හිස් බඩ කලින් බිව්වෙ ලින්ක් නැචුරල් ලාගේ ශීත පස් පංගුව (අපි හෙම්බිරිස්සාවට බොන්නෙ උෂ්ණ පස් පංගුව) - දැන් ඉතිං හීතලයි නේ - ඉතිං මම ඉඟුරු කොත්තමල්ලි බිබි තමා හිටියෙ - අද වෙනසක් කොරන්න හිතිලා ඒකට දැම්ම් හයිලන්ඩ් පිටිකිරි.
අඩේ ඒක පට්ට බං - රොඩු තේ කුඩු වල ඩයි වගේ නෙවෙයි - රහට අමතරව සතුටත් උපදිනවා - අමුතුම ගැම්මක් එනවා - ශැප තමා පුතී ඒ ශැප.
බේත් කඩේ තියෙනවා ඉඟුරු කොත්තමල්ලි තේ බෑග් පැකට් - එකක් රුපියල් 8යි හෝ රුපියල් 10යි.
උඹලත් බීලා බලල ඒ ආතල් එක ගැන රචනාවක් ලියහල්ලකො![]()
ලංකාවෙ ඒවා අවුලක් නෑ - පිටරට ඒවයි අවුල්ඇයි හත්වලාම පිටිකිරි බොන්න හොදනෑ නේද?
ඒඋනාට කියනවනෙ ගොං කිරි බොන්න එපා කියල..මවු කිරි වෙනස් නේද කිරි පිටි වලට වඩාඑව්වා තමා කිරි පිටි වල තියෙන්නේ![]()
ඒ අමුවෙන් බිව්වොත් - මෙහෙම පදම් කොරල බිව්වාම නම් අගුණයක් මට දැනෙන්නෙ නෑ ශැප මිසක්ඒඋනාට කියනවනෙ ගොං කිරි බොන්න එපා කියල..මවු කිරි වෙනස් නේද කිරි පිටි වලට වඩා

ඔබතුමා කියන දෙයක් තමයි ඉතින්!!!ඒ අමුවෙන් බිව්වොත් - මෙහෙම පදම් කොරල බිව්වාම නම් අගුණයක් මට දැනෙන්නෙ නෑ ශැප මිසක්![]()

එක දවසක් බීලා බලලා වෙනස කියන්නකොඔබතුමා කියන දෙයක් තමයි ඉතින්!!!![]()
![]()
![]()
