පොඩි පුටුවක් තියේ නම් පැත්තකින් තියල බලං ඉදපන්
මෝහිනී ආවොත් ළමය වැඩගන්න කියයි
උඹ සෙනිකව ලමයව අරන් පුටුවෙන් තියපන්
ඒ එක්කම මෝහිනිව බදා ගනින්
මෝහිනී ආවොත් ළමය වැඩගන්න කියයි
උඹ සෙනිකව ලමයව අරන් පුටුවෙන් තියපන්
ඒ එක්කම මෝහිනිව බදා ගනින්
මචං phone එක තියෙනවා නේද?
ගෝඨාගේ සිංදුව දාලා බලපන්කෝ හොල්මන්වල reaction එක කොහොමද කියලා
මං එනව කිව්වම සද්දයක් නෑ නේදතෝරා බීඩියක් බීපන් කනත්තේ සැප ගන්න ඕන නම්