අද මම කනත්තක නයිට් ඩියුටි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොඩි පුටුවක් තියේ නම් පැත්තකින් තියල බලං ඉදපන්
    මෝහිනී ආවොත් ළමය වැඩගන්න කියයි
    උඹ සෙනිකව ලමයව අරන් පුටුවෙන් තියපන්
    ඒ එක්කම මෝහිනිව බදා ගනින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ghost 2 Spoopy GIF by MOODMAN
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දැන් නම් මූට චූ යන්න ලං වෙලා ඇත්තෙ.
    පිටිපස්ස බලපන් කවුද ඒ කන ගාව විරිත්තන් ඉන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,474
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    මචං phone එක තියෙනවා නේද?:frown:
    ගෝඨාගේ සිංදුව දාලා බලපන්කෝ හොල්මන්වල reaction එක කොහොමද කියලා

    මැරිලත් නිදහසක් නෑ කියලා මුගේ බෙල්ල මිරිකයි. 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ සීයා බොරැල්ලෙ කනත්තෙ නයිට් ඩියුට් කරල තියෙනවා අවුරුදු 60කට වගේ කලින්. පට්ට ජොබ් එක. මං හිතන්නේ අද කාලෙ හැටියට ලක්ශෙකට කිට්ටු කරල පඩිය.