අද මම බඩගින්නේ…

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද මම බඩගින්නේ…

මම දැන් රැ කැම කන්න ගියා. එතකොට තමයි දැක්කෙ මගෙ කැම එක මීයො කාල. දැන් ඉතින් මොනව කරන්නද බඩගින්නෙම නිදාගන්නව

…අපේ ගෙදර මියො වැහි වැහල. මොනව කරන්නද මන්ද
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mee kathurak set karanna
    honda de thamai poosek genna
    masayakata poosek genavanam vede goda
     

    kingdewi

    Well-known member
  • ~~,.~., . *..`~' ´.,.~.,
    ~~(;) ,*.,.~.,* (;)
    ~~*`~´.* .(;).`~'´
    ~~. ,~. ,.* . `~ ´ *.*´.,~.,
    ~~(;). ,.~. ,´ .*.* .(;)
    ~~ `~´..(;) *.*,.~. ,`~'´
    ~~~,.~.,`~.´ *..*(;) *.. *
    ~~ (;)*.. ,.~., .`'~ ´,.~.,
    ~~~`~'.´ *.(;)*.*. (;)
    ~~~~~*,.~.,`~´,.~,.´`~´
    ~~~~~ (;).*.(;).**.
    ~~~~~ `~´ * ~ `~'.´~
    ~,____* ;)*(;).*;'___,
    ~ \___\,*`.'; ;),*;,*/___/
    ~~~~ ,___\*:;:;`.'*/___,
    ~~~~ \___\,\\|//,/___/
    ~~~~~~,---.\\|,/,---,
    ~~~~~~(_ -}.(_){-_ )
    ~~~~~~.'---' /|\ `---'
    ~.~~~~~ / /|||\ \
    පූසෙක් හදපන්!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වෙලාවට තමා කෑමක් හදා ගන්න පුළුවන් එකේ අගේ තේරෙන්නේ.........!!!!! අදට කඩෙන් කාපං....උඹල වගේ උන් ගේ පුයෝජනයට ඉක්මන් කෑම කීපයක් හදන හැටි ඉක්මනින් දාන්නම්.....!!!!!

    මී කූබුවක් තියපන්...අල්ලන අල්ලන මීයා සයිබීරියාවට ඇරපං...මරන්න එපා.......මී කූඩුවට ඇමට ඇඹුල් කෙසෙල් කෑල්ලක් ගහපන්....ඩෙෆා...මීයෝ අසුවෙති........!!!!!!!(හරියට ලස්සන කෙල්ලන්ට කොල්ලො අහු වෙනවා වගේ)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය වෙලාවට තමා කෑමක් හදා ගන්න පුළුවන් එකේ අගේ තේරෙන්නේ.........!!!!! අදට කඩෙන් කාපං....උඹල වගේ උන් ගේ පුයෝජනයට ඉක්මන් කෑම කීපයක් හදන හැටි ඉක්මනින් දාන්නම්.....!!!!!

    මී කූබුවක් තියපන්...අල්ලන අල්ලන මීයා සයිබීරියාවට ඇරපං...මරන්න එපා.......මී කූඩුවට ඇමට ඇඹුල් කෙසෙල් කෑල්ලක් ගහපන්....ඩෙෆා...මීයෝ අසුවෙති........!!!!!!!(හරියට ලස්සන කෙල්ලන්ට කොල්ලො අහු වෙනවා වගේ)

    oona kaamak hadanna puluwan, eeth dan kammalee
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    menna behethaa :D

    cat-and-mouse.jpg
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Meke Inna PUSEK Ekka mulinma fit weyan macho..:baffled:
    passe pusa udaw karawi umbata..:rolleyes::dull:
    pusekwa hadanna..:)
     
    Last edited: