අද මරු හුලඟ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    උඹලගේ පැතිවලට නැද්ද බන්?? මහරගමට නම් කට්ට අවුව්ව එක්ක මාර හුලඟක් තියෙනවා.. නිකන් කතරගම වගේ...
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    උඹලගේ පැතිවලට නැද්ද බන්?? මහරගමට නම් කට්ට අවුව්ව එක්ක මාර හුලඟක් තියෙනවා.. නිකන් කතරගම වගේ...
    අනුර වගේ උත්තමයෙක් ජනපතිවෙලා ඉන්නකොට ඔහොම වෙනවා :yes:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    සිතලයි බන් දවසම, අර සති කීපයකට කලින් ආපු සීතල ඒ විදියටම තියෙනවා
    වහිනවා අපිට :D