අද මරු place එකකට ගියා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    අද මරු place එකකට ගියා.....​

    missing words in topic -

    අද මරු place එකකට ගියා - මිට්ටෝ / කලුවෝ / බල්ලෝ / කුකුළෝ / තට්ටයෝ...... etc.​

    • Haha
    Reactions: CorD SaC and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,449
    113
    98
    කෑගල්ල
    මොකක්ද ඒ කතාව, බැරිද ඉතින් වගා කරවන්න ස්වාභාවික පරිසරයේ

    අදාල විසේස, අදාල පරිසරේම ආරක්ශා කරන එක තමා ලොකේ පිලිගත්ත විදිය

    කැප්ටිව් බ්‍රීඩින් පුලුවන් වෙන්නත් පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්
    සමහර විශේස බ්‍රීඩ් කරන්න නන්, ඒ පරිසර තත්ව ඒ විදියටම ඕන, නැත්නන් උන් බිත්තර දාන්නෙ නැ

    ඒකට අපි නේද බන්, ඕන පරිසර තත්වෙක උකලා පැටව් ගහන්න පුලුවන් :oo:
    ස්බාව දර්මයා හෙන ක්‍රෑරයි, පුලුවන් එකාටම තමා ඔක්කොම හැකියාව තියෙන්නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ඔතන බියර් බීලා, වලේ බැහැලා නාලා ඒකෙම රීලා, බෝතල් ටිකත් කඩලා නේද ආවේ
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,608
    113
    Colombo, Sri Lanka
    අදාල විසේස, අදාල පරිසරේම ආරක්ශා කරන එක තමා ලොකේ පිලිගත්ත විදිය

    කැප්ටිව් බ්‍රීඩින් පුලුවන් වෙන්නත් පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්
    සමහර විශේස බ්‍රීඩ් කරන්න නන්, ඒ පරිසර තත්ව ඒ විදියටම ඕන, නැත්නන් උන් බිත්තර දාන්නෙ නැ

    ඒකට අපි නේද බන්, ඕන පරිසර තත්වෙක උකලා පැටව් ගහන්න පුලුවන් :oo:
    ස්බාව දර්මයා හෙන ක්‍රෑරයි, පුලුවන් එකාටම තමා ඔක්කොම හැකියාව තියෙන්නෙ
    nbc police GIF
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113
    ඔතන බියර් බීලා, වලේ බැහැලා නාලා ඒකෙම රීලා, බෝතල් ටිකත් කඩලා නේද ආවේ

    කන තැන රෙන එකෙක් නෙමෙයි මම.
    බෝතල් ටික keells එකටම දීලා සල්ලිත් අරං ආවේ.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,539
    6,389
    113
    මේයලා ගෙවල් වල හදන්න එපා බං. ලොකු අපරාධයක් ඕක
    මම පොඩි කාලෙ හැදුව :eek:

    ඔය මාලු නං ගෙදර හදන්න තියා ගෙදර ගෙනියන ඩිංගට මැරෙනවා. ඔක්සිජන් ටික පවා හරියට ඕන 😐
    බන්දුල පෙතියයි ගල් පාඩියයි ද? තල්කොස්සගෙ නම් පන හයියයි.
    ------ Post added on May 19, 2024 at 11:47 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113

    තල් කොස්සා - ආවේණික​

    බන්දුල පෙතියා - ආවේණික ( Critically Endangered, තව එක ස්ටෙප් එකක් ගිය ගමන් ලොකෙන් තුරන් වෙනව) ​

    තව අවුරුදු 5/10ක් යද්දි ආයෙ දකින්න වෙන එකක් නැ
    eq9sNiO.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,564
    26,242
    113
    Fantasy
    බලපන් දැන් උබ කියනඅවා වතුර අපිරිසිදු වෙයි කියලා මිනිස්සුන්න්ට නාන්න දෙන්නෙ නෑ කියලා. ඒත් හිතපන් ඔතන ඉන්න මාලු. සතා සිව්පාවගේ මල මුත්‍ර අසූචි ඔක්කොම ඕක දිගේ පහලට එනවා. අන්තිමට අපි බොනවා
     
    • Haha
    Reactions: Mr.dark

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,173
    93
    එල.

    මේත් ගල් පාඩි (ආවේණික). According to internet ගල් පාඩින්ගේ වර් ග දෙකක් ඉන්නවලු. එකෙක් තනි කලු/දුඹුරු. අනිකා කහ පාට ඇගේ කලු ඉරක් සහිත.
     
    • Love
    Reactions: Kalegana

    blue_in_rio

    Well-known member
  • අදාල විසේස, අදාල පරිසරේම ආරක්ශා කරන එක තමා ලොකේ පිලිගත්ත විදිය

    කැප්ටිව් බ්‍රීඩින් පුලුවන් වෙන්නත් පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්
    සමහර විශේස බ්‍රීඩ් කරන්න නන්, ඒ පරිසර තත්ව ඒ විදියටම ඕන, නැත්නන් උන් බිත්තර දාන්නෙ නැ

    ඒකට අපි නේද බන්, ඕන පරිසර තත්වෙක උකලා පැටව් ගහන්න පුලුවන් :oo:
    ස්බාව දර්මයා හෙන ක්‍රෑරයි, පුලුවන් එකාටම තමා ඔක්කොම හැකියාව තියෙන්නෙ
    අපි means, Dogs or Humans ?
     
    • Haha
    Reactions: Solo Rider