මොකක්ද ඒ කතාව, බැරිද ඉතින් වගා කරවන්න ස්වාභාවික පරිසරයේ
අදාල විසේස, අදාල පරිසරේම ආරක්ශා කරන එක තමා ලොකේ පිලිගත්ත විදිය
කැප්ටිව් බ්‍රීඩින් පුලුවන් වෙන්නත් පුලුවන්, බැරි වෙන්නත් පුලුවන්
සමහර විශේස බ්‍රීඩ් කරන්න නන්, ඒ පරිසර තත්ව ඒ විදියටම ඕන, නැත්නන් උන් බිත්තර දාන්නෙ නැ
ඒකට අපි නේද බන්, ඕන පරිසර තත්වෙක උකලා පැටව් ගහන්න පුලුවන්
ස්බාව දර්මයා හෙන ක්‍රෑරයි, පුලුවන් එකාටම තමා ඔක්කොම හැකියාව තියෙන්නෙ
ඔතන බියර් බීලා, වලේ බැහැලා නාලා ඒකෙම රීලා, බෝතල් ටිකත් කඩලා නේද ආවේ
මම පොඩි කාලෙ හැදුවමේයලා ගෙවල් වල හදන්න එපා බං. ලොකු අපරාධයක් ඕක

බන්දුල පෙතියයි ගල් පාඩියයි ද? තල්කොස්සගෙ නම් පන හයියයි.ඔය මාලු නං ගෙදර හදන්න තියා ගෙදර ගෙනියන ඩිංගට මැරෙනවා. ඔක්සිජන් ටික පවා හරියට ඕන![]()
තල් කොස්සා - ආවේණික
බන්දුල පෙතියා - ආවේණික ( Critically Endangered, තව එක ස්ටෙප් එකක් ගිය ගමන් ලොකෙන් තුරන් වෙනව)
තව අවුරුදු 5/10ක් යද්දි ආයෙ දකින්න වෙන එකක් නැ
අපි means, Dogs or Humans ?අදාල විසේස, අදාල පරිසරේම ආරක්ශා කරන එක තමා ලොකේ පිලිගත්ත විදිය