අද මල් තුහින වැටුණා 🙄🙄

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,419
    58
    16,046
    113
    ස්වීට් පැෂන් ෂෘට් වැල් ටිකේ කොළ පිච්චිලා ගිහින්. 🙄 හොඳ වෙලාවට ඊයෙ හොඳ ගෙඩි ටික කැඩුවා. දැන් ඉතින් තව මාසෙකට විතර නෑ.
     
    • Like
    Reactions: wissnshaftler

    Its Me Im Back

    Well-known member
  • 1769171908588.jpeg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,114
    11,517
    113
    ෆැෂන් කරන ෆ්රුට්ස් ජාතියක්ද ඒක? 🤭

    ෆැෂන් නෙවෙයි පැෂන් 🙈
    ගම් වල සහා අඩු කුලෙ එවුන් Fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,365
    18,381
    113
    35
    Spain
    ගම් වල සහා අඩු කුලෙ එවුන් Fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා
    ෆැෂන් කරන ෆ්රුට්ස් ජාතියක්ද ඒක? 🤭

    ෆැෂන් නෙවෙයි පැෂන් 🙈


    අපි ඉංග්‍රීසි වැඩි භාවිතයක් නෑ නේ බන්, ඉතින් උච්චාරණේ කරන හැටි හරියට දන්නේ නැහැ. කියල දුන්නු එකට ස්තුතියි.
     
    • Wow
    Reactions: shenat

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,114
    11,517
    113
    අපි ඉංග්‍රීසි වැඩි භාවිතයක් නෑ නේ බන්, ඉතින් උච්චාරණේ කරන හැටි හරියට දන්නේ නැහැ. කියල දුන්නු එකට ස්තුතියි.
    සමාව අයදිනවා! හරියට ලියන්නම්.

    ගම් වල එවුන් fashion එකට පැශන් කියනවා. තව තිස්ස ජනනායක phone එකට පෝන් කියනවා. අඩු කුලෙ නිසා නෙමෙ එහෙම pronunciation, නොදැනුවත් කම නිසා.