අද මාත් අවසන් තීරණයක් ගන්නවා
අද මාත් අවසන් තීරණයක් ගන්නවා
මගේ අදහස SONEY XPERIA PHONE එකක් ගන්නයි M24G එක මට යන්න පුලුවන් උපරිම මිල. ගානනම් රු. 28,000 ක් වෙනව. එකත් අමාරුයි නමුත් මේක 4G Support කරන නිසා ගන්න හිතුනා ගොඩක් කල් කල්පනා කරල තමා ගන්න හිතුවේ. ගොඩ දෙනෙකුගෙනුත් අහුව අවුලක් නැතිලු. අවසන් වතාවට උබලත් මට මේ ගැන මොකද කියන්නේ කියල කියපල්ලා. තරහ ගන්නේ නැතිව මට බයින්නේ නැතිව මෛත්‍රීයෙන් උත්තරයක් දීපල්ලා.