අද මාර සීන් 1 ක් උනා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අද මාර සීන් 1 ක් උනා

    අද මාර සීන් 1 ක් උනා බන් මම අද NSB bank 1න් යාළුවෙකුට 5000 ක් දෑම්මා .but හවස ඌ කතාකරලා කියනවා payments වැටිලා නැ කියලා , මචන් මට ස්ලිප්ට් 1ක චෙක් කරන්න බැරි උනා මම 1ක එන ගමන් විසි කරා .

    මොකද බන් කරන්නේ මම දැන්
     
    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    බෑන්ක් එකේ තියෙනවා නේ උබ ෆිල් කරපු ෆෝම් එකේ කොපියක්. ඉතිං බෑන්ක් එකට ගිහිං චෙක් කරලා බලපන්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    NSB ekata ayeth gihin balannaa thamai thiyenne. Nethanm ithin thawa 5000k danna thamai thiyenne. :(
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නැ මචං මට ඕන මේක කොහොමද වැරදුනේ කියලා බලන්න
    මටද bank 1ට ද වැරදුනේ කියලා බලන්න

    බැන් එකට වැරදුනා
    උබට ත් වැරදුනා

    දැන් ඉතින් ස්ලිප් එක ෆිල් කරනවා එක හොයා ගන්න බැරිවුනොත් උබ කරන්න ඔන අඩුම ගනේ උබ අවා කියලාවත් CCTV කැමරා චෙක් කරන්න
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    හවසට ඔය ඔක්කොම අමුණලා උන් තියා ගන්නවා. උබ ගිහින් හේතු කිව්වොත් උන් බලල කියයි සමහරවිට.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බෑන්ක් එකට ගිහින් කතා කරලා බලන්න...... :yes:

    බැන් එකට වැරදුනා
    උබට ත් වැරදුනා

    දැන් ඉතින් ස්ලිප් එක ෆිල් කරනවා එක හොයා ගන්න බැරිවුනොත් උබ කරන්න ඔන අඩුම ගනේ උබ අවා කියලාවත් CCTV කැමරා චෙක් කරන්න

    හවසට ඔය ඔක්කොම අමුණලා උන් තියා ගන්නවා. උබ ගිහින් හේතු කිව්වොත් උන් බලල කියයි සමහරවිට.

    තැන්ක්ස් මචං මම Monday ගිහිල්ලා බලනවා .උන්ට වැරැදිලා නම් මොකද්ද මම කරන්නේ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    තැන්ක්ස් මචං මම Monday ගිහිල්ලා බලනවා .උන්ට වැරැදිලා නම් මොකද්ද මම කරන්නේ

    Unta weradila nam uba mukuth karanda one naa un hadala denawa ewelema
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    තැන්ක්ස් මචං මම Monday ගිහිල්ලා බලනවා .උන්ට වැරැදිලා නම් මොකද්ද මම කරන්නේ

    හදල දෙනවා බන්. වෙන එකවුන්ට් එකකට වැටුනත් උන්ගේ වරදක් නම් හදල දෙනවා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බැන් එකට වැරදුනා
    උබට ත් වැරදුනා

    දැන් ඉතින් ස්ලිප් එක ෆිල් කරනවා එක හොයා ගන්න බැරිවුනොත් උබ කරන්න ඔන අඩුම ගනේ උබ අවා කියලාවත් CCTV කැමරා චෙක් කරන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර

    මචං මගේ අතින් වැරදීලා තිබුනොත් හදා ගන්න බැරි වේවිද ?

    උබේ අතේ වරදක් උනත් සමහරවිට හදල දේවි. එත් අනිත් එකවුන්ට් එකෙන් සල්ලි අරන් තිබ්බොත් බැරි වෙයි මන් හිතන්නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොන බුරුවද යකෝ ස්ලිප් එක විසිකරන්නේ . උබනම් මහම මහා පොල් බුරුවෙක්. දැන් පලයන් බැංකුවට. නැත්නම් අයෙත් අරුගේ ගිණුමට සල්ලි දාපන්.