අද මාව දාලා ගියත් ඔයා ....lost love....
"සොහොන් බීමෙ පිපෙන්නෙ මලවුන්ගෙ දුකට පිපෙන....
මීනී මල් විතරයි ......පෙනුමෙන් එව ලස්සන වුනාට...
සුවදින් එව ගොඩක් දුක්බරයි...
අනෙ මම මෑරෑන දවසටවත් මගෙ සොහොන් කොත පාමුල...
ලස්සන රතු රොස මලක් වෙලාවත් ඔබ එදාට
බලාපොරොරොත්තු උන ආදරයක් නෑති උනාම ජීවිතයට ගොඩාක් මහන්සියක් දෑනෙනවා...
"සමහර විට අපි ආයෙ කවදාවත් එකිනෙකා මුන ගෑහෙන එකක් නෑහෑ,,එත් මතකතියාගන්න...මරනයටවත් ඔයාව මගෙ හිතින් ඈත් කරන්න බෑහෑ කියන එක විතරක් "
"සොහොන් බීමෙ පිපෙන්නෙ මලවුන්ගෙ දුකට පිපෙන....
මීනී මල් විතරයි ......පෙනුමෙන් එව ලස්සන වුනාට...
සුවදින් එව ගොඩක් දුක්බරයි...
අනෙ මම මෑරෑන දවසටවත් මගෙ සොහොන් කොත පාමුල...
ලස්සන රතු රොස මලක් වෙලාවත් ඔබ එදාට
පිපෙනවා නම් අද ඔබ මා හෑරදාගිය තනිකම මට එදාටවත් නොදෑනෙවි..."බලාපොරොරොත්තු උන ආදරයක් නෑති උනාම ජීවිතයට ගොඩාක් මහන්සියක් දෑනෙනවා...
"සමහර විට අපි ආයෙ කවදාවත් එකිනෙකා මුන ගෑහෙන එකක් නෑහෑ,,එත් මතකතියාගන්න...මරනයටවත් ඔයාව මගෙ හිතින් ඈත් කරන්න බෑහෑ කියන එක විතරක් "