අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ&amp

    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒවා:D:D

    රවීට හැමදාම 0 මොකුත්ම කර ගන්න බැරි බව.
    එක්සත් ජාතික පක්සේ ඉන්න තරුණ මන්ත්‍රීන්ට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එක්ක ආණ්ඩුව එක්ක එකතු වෙලා දිනන්න පුළුවන් බව.
    පරණ මැති ඇමතිවරුන්ට වඩා නාමල් රාජපක්ස වගේ උගත් තරුණ ජව සම්පන්න මන්ත්‍රී වරුන්ට ජයග්‍රාහී වැඩක් කරන්න පුළුවන් බව.
    නාමල් රාජපක්සට ඕනෑම කණ්ඩායමක් රටක් උනත් දිනවන්න පුළුවන් බව.
    ටිකක් වයසට ගියාට සනත් තාම සුපිරියටම ක්‍රීඩා කරන බව.
    කොල්ලෝ වගේ ශක්තිමත් ඇමතිවරු සෙට් එකක් අපිට ඉන්න බව.

    :D:cool::)

    අන්තිමට පොඩි රහසක් කියන්න තියෙනවා සිරකරු සරතුත් එයාට දීල තියෙන LCD ටීවී එකෙන් හොරෙන් මැච් එක බලලාලු ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    අද මැච් එකෙන් අපිට අවබෝධ කර ගන්න පුළුවන් ඒවා:D:D


    පරණ මැති ඇමතිවරුන්ට වඩා නාමල් රාජපක්ස වගේ උගත් තරුණ
    නාමල් රාජපක්සට ඕනෑම කණ්ඩායමක් රටක් උනත් දිනවන්න පුළුවන් බව

    :D:cool::)


    ඇත්ත ඇත්ත..මේ රටේ පිනටම උපන් පුත් කුමරෙක්..:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    උබ මගුලක් කියනව
    අවබෝධ කරගන්න පුළුවන් එකම දේ තමයි උබලා ඔක්කොමලා පිල් බෙදිලා මෙතන මරාගත්තට උන් ඔක්කොමල එකට චුන් එකේ ඉන්නවා කියන එකයි
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබ මගුලක් කියනව
    අවබෝධ කරගන්න පුළුවන් එකම දේ තමයි උබලා ඔක්කොමලා පිල් බෙදිලා මෙතන මරාගත්තට උන් ඔක්කොමල එකට චුන් එකේ ඉන්නවා කියන එකයි

    මම නම් කාත් එක්කවත් දේසපාලන වෙනස් කම් වලට මරා ගන්න යන්නේ නැති නිසා ඒක මට අදාළ නැහැ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබ ලංකාවේ නෙවෙයිද :confused:

    දකුණු අප්‍රිකා මැච් තාම පටන්ගත්තේ නැහැනේ
    ඒ ඇරෙන්න වෙන වැදගත් මැච් එකක් මමනම් දන්නේ නැහැ.
    අපේ ගෙවල් පැත්තේ පොඩි උන්නම් හවසට හවසට සෙල්ලම් කරා.
    එත් මේදවස්වල වහින නිසා එකත් නැහැ
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    විමල්ගේ බෝල වලට ලෝකේ හොදම වැඩ කාරයෝ කොර වෙනවා කියලාත් දැක්කා
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දකුණු අප්‍රිකා මැච් තාම පටන්ගත්තේ නැහැනේ
    ඒ ඇරෙන්න වෙන වැදගත් මැච් එකක් මමනම් දන්නේ නැහැ.
    අපේ ගෙවල් පැත්තේ පොඩි උන්නම් හවසට හවසට සෙල්ලම් කරා.
    එත් මේදවස්වල වහින නිසා එකත් නැහැ

    හා උබ දන්නේ නැති උනාට කමක් නැහැ